‘මීගමුව විවෘත’ ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ගාමිණී දිසානායක සමත්විය. මෙම මසදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු ටෙනිස් තරගමාලාවේ පළමු තරගාවලිය මෙයවේ.
ඉන්දියාව, මැලේසියාව, චිලී රාජ්‍යය, දකුණු අප‍්‍රිකාව, සත්කාරක ශ්‍රී ලංකා ඇතුළු රටවල ක‍්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය මීගමුව ටෙනිස් ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩා සංකීර්ණයේදී අද (21) පස්වරුවේ නිමාවිය.
අවසන් මහා තරගයේදී ලෝක රෝදපුටු ටෙනිස් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 28 වැනි ස්ථානයේ සිටි චිලී රාජ්‍යයේ රොබින්සන් මෙන්ඩාසා පරදවා ගාමිණී තරග වට 2/0 ක ජයක් ලැබීය. ගාමිණී ලෝක ශ්‍රේණිගත 90 වැනි ස්ථානයේ සිටින කී‍්‍රඩකයාය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් ශූරතාව ගාමිණීට