IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අන්තිමේදි නයා මළේය

ඉදිකිරීම් වැඩපොළකදී තාර ගෑවුණු නයකු බේරා ගැනිමට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකය හා සහ ස්වේච්ඡා සේවකයකු වන සුධීප රාජපක්ෂ මහතා දෙපැයක් පුරා ගත් උත්සාහය අසාර්ථක විය.

1 2 3 4 5 6



අදහස් (0)

අන්තිමේදි නයා මළේය

ජානකි Sunday, 26 April 2015 04:43 PM

පව් අසරණ සතා (දිල්)

:       0       0

රන්ජිත් Sunday, 26 April 2015 06:05 PM

අති විශිෂ්ටයි. මහත්වරුනි ඔබලාදුන් මේ ආදර්ශය අපේ රටේ සියලුම තරුණ තරුණියන්ට මහඟු අත්වැලක් වේවා.ඇත්තටම ඔබලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ' මහත්වරු '. (අ)

:       0       0

රත්නවීර Sunday, 26 April 2015 08:49 PM

ස්වභාව ධර්මය ආරක්ෂා කරන්නා ස්වාභාව ධර්මය විසින්ම රකියි (නදී)

:       0       0

රූපවතී Sunday, 26 April 2015 09:49 PM

අනේ දිල්ශාන්, ඒ සත්ව කරුණාවෙන් හදවත් ආලෝක උණු උතුම් සිතිවිලි ඇති මිනිසුන් කීප දෙනාගේ වටිනාකම ඔතරම් අව තක්සේරුවට පත් කරලා දමන්න එපා. ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්නේ තඹ සතයකට නොවටිනා ජනතාවගේ මුදලින් යැපෙන ඒ අසරණ ජනයාටම, දේශයටම නිගාකරන, මිනිස් රැලක්. උත්සාහයට ගොඩාක් පින් (නදී)

:       0       0

ද සිල්වා Sunday, 26 April 2015 11:51 PM

පාර්ලිමේන්තුවේ ඉන්න සතියෙන් සතියට පාට වෙනස් කරන දෙපා නයින්ට වඩා මෙම නයා විශ්වාස කලහැකිය , කොහොම නමුත් අහක යන සර්පයන් රෙද්ද අස්සේ දමා ගැනීම සහ සුරතල් කිරීම නොකළ යුත්තකි (අ)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 26 April 2015 12:10 PM

විෂඝෝර සර්පයෙක් බව දැන දැනත් ජීවිතයක් බේරන්න තරම් ඉදිරිපත් වුන අය සැබවින්ම අගය කළ යුතුයි.චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි..(බ)

:       0       0

අසේල Monday, 27 April 2015 02:53 AM

සියලු දෙනටම් පින් (නදී)

:       0       0

චන්දන Monday, 27 April 2015 03:08 AM

හොද උත්සහයක් ගත්තනේ එ්ක ලොකු පිනක් ...ඔයාලට මගේ උත්තමාචාරය...(නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 27 April 2015 03:46 AM

ඔයාලට මගේ උත්තමාචාරය. (ස)

:       0       0

රණසිංහ Sunday, 26 April 2015 12:59 PM

මෙන්න නියම මිනිස්සු ඔබලාගේ මිනිසත් බවට මගේ ප්‍රණාමය (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 26 April 2015 01:12 PM

උත්සාහය සපල නොවුනත් , සිතුවිල්ල උතුම් (බ)

:       0       0

ෆාසි Sunday, 26 April 2015 01:13 PM

මේ වගේ මිනිස්සු ගැන ඉතා ආඩම්බරයි (බ)

:       0       0

දිල්ෂාන් Sunday, 26 April 2015 01:21 PM

අනුකම්පාව දන්නා නියම සත් ගුණවත් කට්ටියක්. මේවාගේ අය පාර්ලිමේන්තුවට යවන්න තරම් මොලයක් අපේ මිනිස්සුන්ට නැහැ. (බ)

:       0       0

ලක්සිරි Monday, 27 April 2015 10:58 AM

ගයාන් ඔබ අම්පාරේ කොතනක වුනත් සර්පයන්ගෙන් මිනිස්සුන්ට වෙන්න තියෙන හානියත් මිනිසුන්ගේන් සර්පයන්ට වෙන්න තියෙන හානියත් වලක්වා ගන්නට හැම මොහොතකම ඉදිරිපත් වෙනවා. මෙහෙදීත් ඔබ කරන්නට යෙදුනු මෙම කාර්ය අසාර්ථක උනාට බොහොමත් පිං (බ)

:       0       0

ඉසුරු Sunday, 26 April 2015 01:45 PM

හොඳ වැඩක් (බ)

:       0       0

රුවන්ති Monday, 27 April 2015 11:35 PM

ඩිල්ෂාන්ගේ කතාව ඇත්ත. ඒ වුණාට එතන හරිම භයානක තැනක්. යන යන උදවිය නරක්වෙනවා (නි)

:       0       0

රොෂාන් Sunday, 26 April 2015 02:21 PM

අති විශිෂ්ට උත්සාහයක් (බ)

:       0       0

චන්න. Sunday, 26 April 2015 03:43 PM

සමහරු සර්පයෝ බේරාගන්නවා.සමහරු සර්පයෝ පාර්ලිමේන්තුවට යවනවා. (බ)

:       0       0

අචිර Sunday, 26 April 2015 03:47 PM

බොරු වැඩක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site