මහරගම - දෙහිවල පාරේ රාත්‍රී ආපනශාලවක අද (29) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රංගන ශිල්පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පන්නිපිටියේ පදිංචි ඉන්දික ප්‍රදීප් රත්නායක (41) නමැති රංගන ශිල්පියාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයිද ඝාතනයට සැකපිට ත්‍රී රෝද රථ රියදුරකු අත් අඩංගුවට ගැනීමට සොයන බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
90
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අනංගයා මං‘ : පිහි පහරින් මරුට
ජාලිස් Monday, 29 June 2015 07:06 AM
මොහු 2013 වසරේ හොර සල්ලි ළඟ තබාගෙන ඉඳලා අහුවෙලා ඇප ලැබුණු කෙනෙක් (බ)
සුපුන් Wednesday, 01 July 2015 03:38 AM
ජාලිස්, මටත් පෙනෙන්නේ මේ මරණයට ඔබගේ දායකත්වයක් තියෙනවා කියලා.කට බොරුකීවත් දිව බොරු කියන්නේ නැහැයිලු.. (බ)
සාරා Monday, 29 June 2015 08:25 AM
මේ වගේ වෙලාවට පහුගිය දේවල් කියල මේ මිනිහෙක් මරපු එක සාධාරණිකරණය කරන්න බෑ ජාලිස්, උසාවිය ඔහුව නිදහස් කරපු නිසා ඔබට එ්ක ගැන කියන්න අවශ්‍ය නෑ නේද.මට හිතෙන්නේ ඔබ මේ මරණෙට සම්බන්ධයි වගේ. (බ)
නිශාර්ඩ් ප්‍රීනා Monday, 29 June 2015 10:01 AM
සාකච්චා කරලා වටින් ගොඩින් බේරාගන්ට පුළුවන් සුළු සුළු දේවල් වලටත් මිනිස්සු තවකෙනෙකුගේ ජිවිතයක් නසන තරම් දුරට යනවානම් සමාජයේ පිරිහීම කොතරම් දුර ගිහින් තියෙනවාදැයි සිතා ගන්ට පුළුවන්. ඔහුට නිවන් සුව පතමි.! (ර)
ආසිඩ් Monday, 29 June 2015 12:02 PM
සිරි උසාවිය නිදහස් කරන්නෙ නිවැරදිකාරයොම විතරද අපි නොදන්න නීතිය (බ)