ශ්‍රී ලංකාව පසුගිය දශක කිහිපයේදී මුහුණදුන් අත්දැකීම් හඳුනාගනිමින් රටක් ලෙස අනාගත අභියෝග ජයගැනීමට රටේ ඒකීයභාවය තිබිය යුතු යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) රත්මලානේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.
වාස්තු විද්‍යාඥ ආචාර්ය සේනක ධර්මතිලක මහතා ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අනාගත අභියෝග ජයගන්න රටේ ඒකීය බව ඕනෑ‘
ඉන්දික Tuesday, 04 August 2015 02:04 PM
අන්න එ්කයි අපි රනිල් එපා කියන්නේ. (බ)
ඉන්දික Tuesday, 04 August 2015 02:05 PM
ජනපතිතුමා මේ නොකිය කියන්නේ රට බෙදන අයට ඡන්දෙ දෙන්න එපා කියල. ඊයේ පෙරේද දුමින්දගේ රැස්වීමටත් සහභාගි වුණා. යටින් සන්ධානෙට සපෝට්. (බ)
රාමන් Wednesday, 05 August 2015 01:10 AM
ජනාධිපතිතුමා ගැන අපිට විශ්වාසයි. අපි ඔබතුමාට ගියපාර ඡන්දෙ දුන්නේ ඒක නිසා. ජනපතිතුමනි, අපි ඔබ සමඟයි. අපි මහින්දට විරුද්ධ නැහැ. ඔහු මේ රටට වටිනා කෙනෙක්. අපි වෙනසක් කළා. එහෙම කියලා රට නැතිවෙන්න දෙන්නේ නැහැ. දැන් අපේ රට රැකගනිමු. (නි)
ඩිලාන් Tuesday, 04 August 2015 09:18 AM
ඔබට සුබ පැතුම්! (නි)
විජයබාහු Tuesday, 04 August 2015 09:40 AM
කතාව නම් හොඳයි මහත්තයෝ. ක්‍රියාවෙනුත් ඒ බව පෙන්වන්න (නි)
ශක්ති Tuesday, 04 August 2015 09:43 AM
ජයවේවා! (නි)
නිසාර් Tuesday, 04 August 2015 09:46 AM
එතකොට දැන් අපි කාටද ඡන්දය ප්‍රකාශ කරන්න ඕනෑ? (නි)
රුවන් Tuesday, 04 August 2015 03:35 PM
ජනපතිතුමනි,ඔබට ජය! (නි)
රුවන් Tuesday, 04 August 2015 09:50 AM
ඔබේ මුලිකත්වයෙන් නව අගමැති රනිල් උතුරට 13 දී රටේ ඒකීය භාවය රකිනබව ස්ථිර යි .පොලිස් බලතල ලබා උතුරටත් ඒකීය බව ලැබේවි .ආරක්ෂාවට ඇමරිකාව ඒවි (බ)
සිල්වා Tuesday, 04 August 2015 03:49 PM
රුවන්,ඉන්දික, දෙන්නම ඔය වැටිලා ඉන්න ළිදෙන් ගොඩඑන්න. තවම දේශපාලන අවබෝධය මොන්ටිසෝරි කාලේ වගේ. අට පාස් කට්ටිගේ පස්සේ ගියාම ඔයටික වෙනවා. (නි)
සුනිල් Tuesday, 04 August 2015 09:57 AM
හොරුන් තක්කඩින් නැති පාලනයක් ඇතිවෙන්නත් ඕනි (බ)
පියලාල් Tuesday, 04 August 2015 10:28 AM
ඒක ගොඩක් වැදගත්.ඔබතුමා මෙහෙම කියපු එක හොඳයි. අද තියෙන්නේ ඒකීය,එක්සත් තරඟයක්. (නි)
තරංග Tuesday, 04 August 2015 04:27 PM
ජයවේවා! (නි)
සමීර Wednesday, 05 August 2015 04:07 AM
ජනපතිතුමනි අපි ඔබට විරුද්ධව එදා ජන්දය පාවිච්චි කළා. නමුත් අද අපි පසුතැවෙනවා. මහින්ද බලයට අාවොත් ඔබතුමාගේ වැඩපිළිවෙලට අකුල් හෙලන බව අපි දන්නවා. ඔබතුමාත් සමග සමගියෙන් වැඩකළ හැකි රනිල් මහත්තයට මේ පාර ජන්දය දෙන්න තීරණය කළා. (නදී)
දම්මික Wednesday, 05 August 2015 04:11 AM
රටේ ඒකීයබව රකින බවට පැහැදිලිවම ප්‍රකාශ කළා රනිල් මහතා. ඒක එතුමාගේ නව ප්‍රතිපත්ති ප්‍රකාශයේත් තිබෙනවා. අද මහින්ද බල කාමයෙන් වියරු වැටිලා. (නි)
සෞදි රොහාන් Tuesday, 04 August 2015 10:34 AM
මෙතුමාට 17 වනදා හොරු, කුඩු, එතනෝල් නැති, අවංක වැඩකරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් පත්කර දෙමු. ඒක අපි සහ හෙට උපදින දරුවන් වෙනුවෙන් කරන යුතුකමක්.. (නි)
ප්‍රියදර්ශන Tuesday, 04 August 2015 12:03 PM
එතුමා කියන දේ ඇත්ත (නි)