දක්ෂිණ අධිවේගී මාර්ගයේ පයින් ගිය ඇල්පිටියේ ජි.ඒ. කල්යාණරත්නට ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා රුපියල් පන්දාහක දඩ ගැසීය. 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනතේ 79 (1) වගන්තිය සමග කියැවෙන හයවැනි වගන්තිය යටතේ මේ දඩය පැනැවිණි. පළමු වරට සිදු කළ වරදක් නිසා අවම දඩයක් නියම කරන බව ඔහුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත් කීවේය.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අධි වේගී මඟේ පයින් ගිහින් පන්දහක් දඩ කයි
අමර Monday, 09 January 2012 02:36 PM
අන්න හරි. ඔන්න ඔහොම තමයි අපේ රටේ මිනිසුන්ගෙ හික්මීම ඇත් කරන්න ඕනා
lwis Monday, 09 January 2012 08:26 PM
බොහොම හොදයි ඔය විදියට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න