දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරැදුගහහැතක්ම ආසන්නයේදී මෝටර් රථයක් ගිනිගත් බව පොලීසිය කියයි. රථයේ රියදුරා එම කම්පනයෙන් රෝහල් ගත කළ බවද පෙලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධි වේගයේ රියක් ගිනි ගනී
ලුම්බිණි Tuesday, 30 July 2013 07:51 AM
බොහෝ අයගේ වාහන හරියට නඩත්තු කරන්නේ නැහැ. එහෙම වාහන අධි වේගයෙන් යන්න ගියාම මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නොවෙයි. රියදුරු බේරුණු එක ලොකු දෙයක්. (නි)
රන්ජන් තලගොඩ මෙල්බන් Tuesday, 30 July 2013 09:15 AM
අධික වේගය නිසා සිදු වුනාද කියලා සොයන්න ඕනෑ (නි)
ගමගේ Tuesday, 30 July 2013 09:43 AM
මෙම මාර්ග අදි වේග මාර්ග කියා නම් නොකර විකල්ප නමක් යෙදුවොත් හොඳයි මම හිතන්නේ. මොකද නම නිසාම කට්ටිය අධික වේගයකින් යන්න පෙළඹෙනවාද කොහෙද. එනිසා ඉංග්‍රීසියෙන් කියන්නෙත් හයි වේ කියලා මිසක් හයි ස්පීඩ් වේ කියලා නෙවෙයිනේ.(ස)
ගයාන් Tuesday, 30 July 2013 09:50 AM
නොසැළකිල්ලෙන් වාහන පැදෙවුවහම මෙහෙම තමයි (නි)
දර්ශන් Tuesday, 30 July 2013 09:54 AM
වාහන නඩත්තුව අන්තිමයි. ලංකාවේ අය ලෝබකම් කරන්න ගිහින් ලොකු පාඩු විනාශ සිදුකර ගන්නවා. (නි)
ඉන්දික Tuesday, 30 July 2013 10:12 AM
රියදුරාට කම්පනය එන්න ඇත්තේ දඩේ මතක් වෙලා වෙන්න ඇති. (නි)
මධු Tuesday, 30 July 2013 10:27 AM
මුල්වරට අධිවේගයේ යනවිට වේගය ගැන සුපරික්ෂාකාරී විය යුතුමය.මමත් මුල්වරට ඉතා වේගයෙන් රථය පදවා අනතුරකින් තොරව ගියෙමි. පසුව කල්පනා කරනවිට නැවත කිසිදිනක අධික වේගයෙන් වාහනය නොපදවමි. (නි)
දයා අළහකෝන් Tuesday, 30 July 2013 10:34 AM
හරියට වාහන නඩත්තු නොකරන එකේ වැරැද්ද... (නි)
මොහාන්ලාල් Tuesday, 30 July 2013 11:46 AM
මෙම මාර්ගයට ත්‍රී වීල් නොමැති මාර්ගය නමින් හදුන්වමු.(ස)
මිහිර Tuesday, 30 July 2013 12:32 PM
අදි වේගී මාර්ගයේ හොදම වේගය පැයට කිලෝමීර් 80 වාහනයේ පෙට්‍රල් හොදට වැඩ කරනවා. ආරක්ෂාවටත් හොදයි. වාහනයටත් හොදයි. (දී)