දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පොලිසියේ සැරයන්වරයකු රුපියල් දෙලක්ෂයක ගංජා සමඟ සැකපිට අත්අඩංගුවට කළුතර පොලිසිය කියයි.
මිද්දෙනියේ පදිංචිකරුවකු වන ඔහු ගමන් කළ සුඛෝපභෝගී රියේ ගංජා කිලෝ දෙකක් වූ බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගී සැරයන් අධි වේගෙන් කූඩුවට
තෙපානිස් Friday, 17 July 2015 01:16 PM
ගම මිද්දෙනිය කිව්වා නේද? මිද්දෙනිය, වීරකැටිය, මදමුකලාන පැත්තේ මිනිසුන්ගේ හැටි ඔහොමමයි. බොරුවෙන්මයි ජීවත් වෙන්නේ. (ම)
පිවිතුරු යහපාල Friday, 17 July 2015 09:11 PM
ඒ මිනිස්සුත් කාල ඇඳලා ඉන්න එපායැ (නදී)
චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 18 July 2015 06:41 AM
මේක පොලිසියට එරෙහිව පොලිසිය කේස් එකක් ,රාළහාමිලා පුලුවන්නම් අපේ මිනිහව බේරන්න.අහිංසක දරු පවුලක්!! පැන්සොන් සාජන් (අ)
අසෝක Saturday, 18 July 2015 07:03 AM
මහින්දගේ කාලේ වැඩ පෙන්නපු සාජන් කෙනෙක් තමයි. (අ)
චතුරි Friday, 17 July 2015 10:00 AM
ඊටත් වඩා අධිවේගයෙන් කූඩුවෙන් එළියට එයිද දන්නෙ නැහැ (නි)
සාරා Friday, 17 July 2015 10:10 AM
පුදුම මිනිස්සු. (ර)
අමාරිස් Saturday, 18 July 2015 02:52 AM
පොලිස් සැරයන් කෙනෙක් නෙමේ අධිවේගී සැරයන් කෙනෙක් (නදී)