(සුමිත් ප්‍රේමතිලක)
අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය.
අධිවේගී මාර්ගයේ බස් රථ හිමියන් ගෙන් අයකරන අධික ටෙන්ඩර් ගාස්තුව අඩුකිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව එකගතාවයට පැමිණිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ඒ මහතා වැඩ්දුරටත් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගී සැප බස් වර්ජනය නතර කරයි