IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අධිවේගෙ වැඩ අඩුවේගෙන්

දක්ෂිණ අධිවේගී මාර්ගයට උඩින් ටයරයක් වැටුණු දුටු විගස අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් අංකය වන1969 ඇමැතූ නමුත් කිසිම ප්‍රතිචාරයක් නොලද බවත් තවත් හදිසි ඇමැතුම් අංක දෙකකින්ද උත්තර නොලැබුණු  බවත් මල්වාන වල්ගම සිරිසුදර්ශනාරාමාධිපති මකුළුදූවේ නන්දරතන හිමියෝ කියති. අවසානයේ කඩුවෙල පිවිසුම් දෙරටුවේ අයකැමිට ඒ බව දැන් වූ බව ද ඒ හමියෝ කියති. රෝදය වැටුණු ආකාරය මෙන්ම අධිවේගී මාර්ගයේ හදිසි ඇමැතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම ගැන ද පරීක්ෂණයක් පවත්වන්නැයි ඒ හිමියෝ ඉල්ලති.

 



අදහස් (0)

අධිවේගෙ වැඩ අඩුවේගෙන්

චානක. Sunday, 15 June 2014 01:32 AM

ලක්ෂපාන .මේ අපේ රටේ ක්‍රමයේ වෙරද්දයි.කුඩා කාලයේ සිටම රට පුහුණු කරලා තිබෙන්නේ දනයට,බලයට ,කුලයට ඔලුව පාත් කර දෙකට නැවී වැඩ කරපන් කියලයි. ජාත්‍යන්තරයට පය ගහපු කෙනාට එහි පවතින ශිෂ්ට සම්පන්න ක්‍රමයත් අපේ රටේ පවතින ක්‍රමයත් හොඳට තේරුම් ගත හෙකියි. (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 15 June 2014 03:34 AM

ඕව කිය කියා ඉඳල වැඩක් නැහැ ළමයිනේ !!අර පල්ලියේ මුර කාරය රෑට බල්ලෝ බුරන කොට හැමදාම දෙවියන්ට කන්නලව් කරන අතරදී බිරිඳ කිව්වා වගේ ගලකුත් අතට ගත්තනම් හොඳය් නේද? යන උපදේශය ගැන හිතපල්ලා !! (දී)

:       0       0

සරත් Sunday, 15 June 2014 08:09 AM

හැම තැනම හොරු (අ)

:       0       0

සබ්දීන් Sunday, 15 June 2014 08:35 AM

ඔය පටන් ගත්තා විතරනේ, තව අවුරුදු 10 කින් පස්සේ බලමුකෝ වේගය කොහොමද කියලා. (නි)

:       0       0

සරත් පර්ත් Saturday, 14 June 2014 06:59 PM

මොන පරීක්ෂණ ද අපේ හාමුදුරුවනේ පොලිසිය දැන් කටුව ඇතුලටම වෙලා ඉන්නේ. (අ)

:       0       0

චනිල් Saturday, 14 June 2014 07:32 PM

දැන් මොන ප්‍රතිචාරද ? අධිවේගයේ යන බලවතුනට දඩ කොළ ලියන එකත් දැන් නවත්තලාලු . ඔය වැටුන රෝදයත් ලොකු තැනක කෙනෙක් උඩින් යනකොට වැටුන එකක් කියලා හිතලා සද්ද නැතිව ඉන්න ඇති. හරියට රාජකාරි කරන්න ගිහින් මොකටද නිකන් ඉල්ලන් කන්නේ කියලා හිතෙන්න ඇති. (නදී)

:       0       0

මහේන් Saturday, 14 June 2014 08:31 PM

මුලින්ම මල්වාන වල්ගම සිරිසුදර්ශනාරාමාධිපති මකුළුදූවේ නන්දරතන හිමියෝට ගෞරව කරනවා රටේ සිදුවෙන දේවල් ගැන අවධානයෙන් සිට අවශ්‍ය පියවර ගැනීම ගැන. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ඇති කෙනාට එක විදියකටත්, නැතිකෙනාට තව විදියකටත්. බලය ඇති කෙනාට එක විදියකටත් බලය නැති එකාට තව විදියකටත්. (දී)

:       0       0

කලීල් Sunday, 15 June 2014 12:41 PM

අපේ රටේ මොන දෙයක් වත් ගානක් නැහැ . (ස)

:       0       0

ශානක Sunday, 15 June 2014 12:55 PM

අද රටේ තත්ත්වය බලද්දී පුදුමවෙන්න දේකුත් නැහැ (නි)

:       0       0

ලක්ෂපාන Saturday, 14 June 2014 11:47 PM

අපේ හාමුදුරුවනේ පොලිසියත් අසරණයි.අපිත් අන්ත අසරණයි. පින්වත් වැඩම පමණක් කරන සුපිරිසිදු කියල එයාලම කියාගන්න දේශපාලකයෝ පොලිසිය නිරුවත් කර හමාරයි.පොලිසියට නීති කියාදෙන රටේ දේශපාලකයෝ රටේ නීති අමු අමුවේ කඩකරලා අපරාදකාරයෝ පොලිසියෙන් බලහත් කාරයෙන් බේරාගෙන රතුපලසින් ගෙදරට කැන්දාගෙන යන කාලයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site