දක්ෂිණ අධිවේගී මාර්ගය ලබන 27 වැනි දා විවෘත කිරීමට පෙර අදත් හෙටත් මහජනයාට සිත් සේ එහි පිවිස කෙලි සෙල්ලම් කිරීමට ඉඩකඩ සලසා තිබුණි. තැනක තරුණියෝ රබන් ගැසූහ. තැනක ආබාධිත ධාවන තරග පැවැත්විණි. තවත් තැනක නොයෙක් කෙලි සෙල්ලම් විය. බණ්ඩාරගම ගැලනිගම අලි ඇතුන් ඇතුලත් සාම්ප්‍රදායික සංස්කෘතික සංදර්ශනයක් ද පවත්විණි. එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටියග 306 ඒ සිංහ සමාජයේ සභාපති සංවිධානය කළ මේ උත්සවයට මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැමිණියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අධිවේගී මාර්ගයට අලිත් ඇවිත්
ජයකොඩි Monday, 28 November 2011 02:07 PM
(ජයකොඩි-ලන්ඩන්) අපිට ආඩම්බරයි රට දියුණු වෙනවා දකින කොට. "දළදා සමිදු පිහිටයි"
දේවා Friday, 02 December 2011 03:14 PM
රටක දියුණුවට ඕනම කරන දෙයක්.....
සමීර Sunday, 20 November 2011 03:07 PM
මෝඩ කමට බෙහෙත් නැහැ.
රංග Sunday, 20 November 2011 03:21 PM
ලාංකිකයන්ට අලුත් අත්දැකීමක්
සමිතා ඒකනායක Sunday, 20 November 2011 04:27 PM
අපේ රට දවසින් දවස දියුණු වෙනවා.
ගයාන් චින්තක Sunday, 20 November 2011 04:34 PM
මගේ රටට දළදා හිමි සරණයි මගේ දැයට දළදා හිමි සෙවරනයි! මගේ රට තවත් දියුණු වේවා!!! (ඩුභායි සිට චින්තක)
නිශාන්ත Sunday, 20 November 2011 06:56 PM
මේක තමයි දියුණුව කියන්නේ. ජයවේවා
මොහොමඩ් Sunday, 20 November 2011 10:12 PM
ඔහොම යන්.. ඔහොම යන්...