දකුණු පළාත් සභා මන්ත‍්‍රී බද්දේගම සමිත හිමියන් ගමන් කළ රියට සිකුරාදා රාත‍්‍රි 11 ට පමණ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ 36.6 කණුව අසලදී ගල් ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කීයයි. සමිි හිමියන් තුවාල නොලැබූ නමුත් රියේ ඉදිරිපස වීදුරුව කැඞී ගියේය. එම මාර්ගයේදී ගල් ප‍්‍රහාර එඅල්ල වූ දෙවැනි අවස්ථාව මෙයයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අධිවේගී මගේ දී සමිත හිමි රියටත් ගල්
ලලිත් Sunday, 08 January 2012 09:17 PM
හාමුදුරු නමකට ගල් ගැසීම කවුරු කලත් වැරදි වැඩක්..
සුදත් Monday, 09 January 2012 06:28 AM
සිරිකොතේ බුදු පිලිමයටත් ගල් ගහන කාලෙක මෙය අරුමයක් නොවේ.
සමන් Sunday, 08 January 2012 04:38 PM
මානසික ලෙඩ්ඩු..
ජෝසප් Sunday, 08 January 2012 05:32 PM
මේ අයට හැකි උපරිම දඩුවම් දෙන්න ඕන......