IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අධිවේගී මගේ අනතුරින් හතකට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසල නවතා තිබූ බසයක තවත් බසයක් හැපීමෙන් හත් දෙනෙක් තුවාල ලදහ. ඒ අතර කාන්තාවෝ සිව් දෙනෙක් වෙති.  එක් බසයකට අධිවේගී මගේ මගීන් ප්‍රවාහනයට බලපත්‍ර නැති බව පෙනේ යැයි පොලිසිය කියයි. මගීන්ගෙන් රුපියල් 500 බැගින් ලබගෙන පින්නදූව දක්වා මගීන් රැගෙන එන වාහන තවත් ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (0)

අධිවේගී මගේ අනතුරින් හතකට තුවාල

චමිල Saturday, 30 August 2014 12:45 PM

අධිවේගී මාර්ගයේ යන ඔය බස් රථයක ඇවිත් බලන්න. - වැඩි මුදලක් අය කරනවා. - ආසන ගණන මෙන් දෙගුණයක් මගින් පටවනවා. - අධිවේගයේ ධාවනයේදී මගීන් හිටගෙන ගමන් කරවනවා. - පිවිසුම් ස්ථාන වලදී මෙම මගීන්ව අන් මගීන්ගේ ආසනවල, ඇදිවල, ඔඩොක්කුවේ, සහ බිම හිදුවනවා. -අපරික්ෂාකාරීව, අනාරක්ෂිතව, මානසික පිඩනයට ලක්කොට, මගීන් ප්‍රවාහනය වෙනවා. ඇවිත් ම බලන්න.. (අ)

:       0       0

ටෙනිසන් Saturday, 30 August 2014 03:22 PM

චමත්, මාලිට පොඩි අතපසුවීමක් වෙලා (නි)

:       0       0

කලන්සූරිය Saturday, 30 August 2014 03:33 PM

අපේ පොලිසිය සෑහෙන වගකීමෙන් කතා කරන්නේ. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 30 August 2014 04:51 PM

වහාම නීති පරිදි ක්‍රියා කරන්න (නි)

:       0       0

ධම්ම Saturday, 30 August 2014 08:10 AM

බලපත්‍ර මොකටද දේශපාලකයින්ගේ බස්වලට. (අ)

:       0       0

සන්ඳුනි Saturday, 30 August 2014 09:05 AM

අද වෙන්නැති දන්නේ බලපත්‍ර නැතිව බස් දුවන බව. (අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 30 August 2014 09:08 AM

අංක තහඩුව නියනවද බලන්න? (අ)

:       0       0

මාලි Saturday, 30 August 2014 09:23 AM

අංක තහඩුව හොර ඒවා ද බලන්න එහෙම නම් ඒවා දේශපාලුවන්ගෙ බස් අත තියන්න එපා ගෙදරයන්නයි වෙන්නෙ (අ)

:       0       0

හේවාවිතාරණ Saturday, 30 August 2014 10:00 AM

තව ටික කලකින් ලංකාව අර සිම්බාබ්වේ රටේ වගේ සියලුම බස් රථ ඉඩම්කඩම් ඇතුළු වටින කියන සියලුම දේවල් වල අයතිය දේසපාලුවන්ගේ අතේ (දී)

:       0       0

චමත් ඉතාලිය Saturday, 30 August 2014 10:27 AM

මාලි,ගෙදර යවලා හිටියොත් ඇති ...ඊට පස්සේ ගුටිත් කාලා ගෙවලුත් ගිනි තියලා .... අවුරුදු 20 කට කලින් වෙච්ච මොකක් හරි වැරැද්දක් හොයලා නඩුත් දායි,,එහෙම නොවුනොත් තමයි පුදුමේ ...(අ)

:       0       0

ඉසුරන්දි Saturday, 30 August 2014 11:06 AM

අධිවේගී මග ආරම්භ කරලත් දැන් සැහෙන කලක් වෙනවා. දැන්ද මෙයාල දන්නේ බලපත් නැතිවත් වාහන දුවනවා කියලා. (ස)

:       0       0

නිමල් Saturday, 30 August 2014 11:27 AM

සඳුනි ,ඔබ නියම පිළිතුරක් දීලා තියනවා , ඔතන ඉන්නේ මෝඩයෝ ටිකක්. (ස)

:       0       0

නිමලලිත Saturday, 30 August 2014 11:30 AM

දේශපාලකයන් ගැන මෙහි තියෙන අදහස් දැක්කම ,දේශපාලන නායකයන්ට රෙදි ඇඳගෙන සිටිය හැකිද? අනේ රටකට ගිය කල.දෙවියනි ඔබ මර නින්දේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 206 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 328 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 249 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 551 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1219 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 586 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1297 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1544 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site