කොළඹ අධිවේගී මාර්ගයට යටවන තම ඉඩම්වල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශවාසින් පිරිසක් දුම්රිය මාර්ගය හරස්කැර උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා සියළු දුම්රිය ප්‍රමාද විය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගී ප්‍රශ්නයට දුම්රියෙන් පලිගනී
සරත් Tuesday, 23 July 2013 11:31 AM
හොදවෙලාවට අනුරාධපුර කෝච්චිය නම් වෙලාවට එතනින් පැන්නා. මම දැක්කා කට්ටිය කලුකොඩි හෙම දාගෙන ඉන්නවා. අනේ ඉතින් ඇමතිතුමාට ඕවා වෙනස් කරන්න පුලුවන්ද. පාරක් හදන්නේ සැලසුමක් අනුව නේද. එතකොට එකපාරට එහෙම කරන්නේ කොහොමද? (නි)
සහන් Tuesday, 23 July 2013 02:05 PM
ඇත්තටම බටුවත්තේ තියෙනවා ලොක්කෙක්ගේ හවුල් අයිතියක් තියෙන පැට්‍රොල් ෂෙඩ් එකක්. ඒක කැඩෙනවට තමා මේ ඔය තරම් දඟලන්නේ. මේ ෂෙඩ් එකේ කරවන මනුස්සයා නිදන් හාරන්න ගිහිල්ලා මේ දවස්වල රිමාන්ඩ් භාරයේ පසුවන්නේ.(නදී)
යසින්ත Tuesday, 23 July 2013 09:23 AM
වහාම දුම්රිය සේවය දියුණු කරන්ඩ. (නදී)
කීර්ති Tuesday, 23 July 2013 09:46 AM
ඉතින් කොහොමද රට දියුණු කරන්නේ?(නදී)
සුරංග Tuesday, 23 July 2013 03:04 PM
එහෙම කරන එක නම් අසාධාරණයි (දී)
විපුල Tuesday, 23 July 2013 10:17 AM
අද සදුදා උදේ වැඩට දුර ඉදලා එන හැම මගියෙක්ම අනාත කළා. (නි)
බන්දුල Tuesday, 23 July 2013 10:34 AM
හමුදාවල් පොලිසි ඉන්නේ මොකටද? මිනිස්සුන්ට උද්ගෝෂණ කරන්න අයිතියක් තියෙනවා ජන ජීවිතයට බාද නොවන විදියට. එහෙම වෙනවා නම් ඒක මැඩ පවත්වන එක පොලිසියේ හමුදාවේ වගකීමක්. (නි)
රන්ජිත් Tuesday, 23 July 2013 10:44 AM
මිනිස්සුන්ට නීතිය අතට ගන්න දෙනවා නම් හමුදා,පොලිසි ඕනෑ නැහැනේ (නි)
නිමල් Tuesday, 23 July 2013 11:12 AM
වැඩියෙන්ම වදින්නේත් නැති බැරි එකාටම තමයි. මේකට හොඳම පිළිතුර තමයි, පක්ෂයට, පක්ෂ නායකයට ගැති දේශපාලන වහලෙක් නොවී මැතිවරණයෙන් මැතිවරණයට මේ ගොල්ලන්ව ගෙදර යැවීම. එවිට නියම සුදුස්සන් දේශපාලනයට පිවිසේවි. (නි)
ප්‍රියන්ත Tuesday, 23 July 2013 11:17 AM
මේකත් අපේ ගෝඨාභය මහත්මයටම බාර දුන්නා නම් අහවරයි. එතුමාගේ වැඩ බොහෝ පිළිවෙළයි (නි)
සුනිල් Tuesday, 23 July 2013 11:24 AM
හැමෝම සතුටු කරන්න පුළුවන් ආණ්ඩු මේ ලෝකයේ නැත. කුහකකම් අත්හරින්න(නි)