IMG-LOGO

අධිවේගී ධාවනයට ලංගමත් එයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ශ්‍රි ලංගම බස් ධාවනය ජනවාරි 3 වැනි දා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංගම සභාපති එම්.ඩී. චන්ද්‍රසේන මහතා පැවැසීය. ඒ සඳහා අධිසුඛෝපභෝගී බස් දෙකක් යොදවන බවත් එය ගාල්ල - මහරගම අතර ධාවනයට යොදවන බවත් සභාපතිවරයා කියයි. එක් ගමන් වාරයකට රුපියල් 400කි.



අදහස් (0)

අධිවේගී ධාවනයට ලංගමත් එයි

ගාල්ලේ සමන් Thursday, 29 December 2011 03:19 PM

ඒ කියන්නේ කොළඹ මහරගමට ගේනවා කියන එක ද? යන්න ඕන කරන්නේ කොළඹට නම් එතැන සිට තවත් පැයක් රුපියල් 35.00 දීල යන්න ඕන ද?

:       0       0

හිල්මි Thursday, 29 December 2011 05:17 PM

මේ අයට හරියට සැලැස්මක් නෑ. මහරගමද කොලඹද අගනුවර?

:       0       0

කපිල Thursday, 29 December 2011 06:24 PM

හැමෝම එන්නේ පිටකොටුවෙ යන්න නෙමෙයි

:       0       0

විරාජ් විජේවර්ධන -ලන්ඩන් Thursday, 29 December 2011 09:31 PM

සමන් - 100%ක්‌ හරි.. පැයක්‌ නෙමේ school time 1කට නුගේගොඩ පාස්‌ කරල කොළඹ යන්න පැය 2කක්‌ වත් යනවාමයි..

:       0       0

මහරගම සමන් Thursday, 29 December 2011 09:55 PM

කොළඹ මහරගමට ගේන්න පුළුවන් නම් කොච්චර හොඳද? කියන්න දෙයක් නැතුවට කියන කතා ඕව. මහරගම ඉඳං කොළඹට රු. 26/=යි

:       0       0

Ash Thursday, 29 December 2011 11:31 PM

එහෙම කැමති නැති කෙනෙක් ඉන්නව නම් ගාලු පාර දිගේ වෙනදා විදියටම යන්න පුලුවන් පැයෙන් යන එක පැය 3 ක් 4 ක් අරගෙන

:       0       0

අසංක Thursday, 29 December 2011 11:37 PM

ඒක හොදයි. ඒත් පෞද්ගලික බස් සේවයට නම් දෙන්න එපා

:       0       0

KKW Friday, 30 December 2011 08:01 AM

මේව දැම්මා වගෙ නෙමෙයි ඔය ලංගම රියදුරු මහත්තුරු ටික පාරෙ නයා ගියා වගෙ යයිද දන්නෙ නෑ

:       0       0

මිරංග සේනාරත්න Friday, 30 December 2011 08:29 AM

ඒක හරියනේ නෑ. බස් එකට නගින්න අපි මහරගමට එන්න ඕනෙද ?

:       0       0

මගියා Friday, 30 December 2011 08:51 AM

ගාන නම් හොදටම වැඩියි. වාහනේකයි, මගියෙකුගෙයි ගාන එකක් වෙන්නෙ කොහොමද? සාමාන්‍ය ගාන වගේ හතර ගුණයක් දීලා පැයෙන් යන්න තරම් අයත් ඉන්නවද?

:       0       0

චමීර Friday, 30 December 2011 08:57 AM

ඒක හොද අදහසක්

:       0       0

රොෂාන් Friday, 30 December 2011 09:11 AM

ඒක නම් හොඳ වැඩක්... කොළඹටම දානවනම් තවත් හොඳයි....

:       0       0

සුනිල් Friday, 30 December 2011 10:06 AM

ගාල්ලේ සිට කොට්ටාවට එන්න එක පැයයි. එතන සිට මහරගමට යන්න තවත් පැයක් ගතවෙනවා

:       0       0

ssp Friday, 30 December 2011 03:08 PM

ගාලු යන හැමෝම කොළඹ කොටුවෙ සෙනගද?

:       0       0

ප්‍රියන්ත Friday, 30 December 2011 04:20 PM

හොඳ අදහසක්

:       0       0

trishan Saturday, 31 December 2011 10:41 AM

ගාල්ලෙ සිට කොළඹ පාර මහරගම දක්කාව වැඩ නිම උනා සේ කොළඹ සිට කටුනායක දක්වා පරට සම්බන්ධ වී 2014 දී වැඩ නිම වී රටට ආසිරිය ගෙනේවී. ඊර්ෂිය කරන්න එපා උපෙක්ෂාවෙන් බලන්න

:       0       0

නිරල්ගම Saturday, 31 December 2011 09:09 PM

මහරගමට යන්න පැයක් යනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 67 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 982 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site