IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අධිවේගී තැපෑල තිරිහන් කරයි

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඊ.එම්.එස්. හෙවත් අධිවේගී තැපැල් සේවයේ කාර්යක්‍ෂමතාව වැඩි කර නව මුහුණුවරකින් අද යළි ක‍්‍රියාත්මක කෙළේය. උපරිම බර සීමාව කිලෝ 30කට යටත්ව ලෝකයේ ප‍්‍රධාන රටවල් හැටදෙකකට ලිපි සහ පාර්සල හැකි ඉක්මණින් ප‍්‍රවාහනය කිරීම මෙහි අරමුණයි. බෙදාහැරීම් කවුළු දෙකකින්ද භාරගැනීම් කවුළු දෙකකින් සමන්විත මෙම නව කර්යාලය කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු පරිශ‍්‍රයේ පිහිටා ඇත.



අදහස් (0)

අධිවේගී තැපෑල තිරිහන් කරයි

ඉන්දික පෙරේරා Tuesday, 31 January 2012 05:41 PM

කිලෝ 30 ක් පිටරට ඉක්මනට අරින්න කතා කරනවා . මගේ දෙසැම්බර් මාසේ මොබිටෙල් බිල තාම නෑ. අද ජනවාරි 31. !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site