දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩම්ගොඩ අතර ප්‍රදේශයේදී 28.9 කිලෝමීටර් කණුව අසල වාහන 5ක් එකිනෙක හැපී ඇතැයි පොලිසිය කියයි.
අනතුර හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවී ඇතැයිද කියති.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගයේ වාහන 5 ක් එකිනෙක ගැටෙයි
ද සිල්වා බර්ලින් Thursday, 20 August 2015 07:55 PM
අන්තර්ජාතික මාර්ග නීති වලට අනුව වාහනයක් පැ. කිමි. 40 වේගයකින් ධාවනය කරනකොට පරතරයක් පවත්වා ගතයුතුය.නැත්නම් මෙවැනි අනතුරු නොවැළැක්විය හැක (නි)
ධම්මික ප්‍රියන්ත කුමාරසිරි Thursday, 20 August 2015 01:32 PM
අපරිෂාකාරී දාවනය උනාම මෙහෙම වෙනවා (නදී)
වසන්ජය Thursday, 20 August 2015 02:45 PM
මීට කලිනුත් ගැළනිගම හරියේ අනතුරු වූ බව මතකයි. පාරේ වරදක්ද දන්නෙ නැහැ (නි)