කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබියදී එහි පැමිණ පීත්ත පටිය කපා විරෝධය පෑ කතුන් දෙදෙනාට තරයේ අවවාද කළ මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා එක් අයකුට රුපියල් 2500 බැගින් වන මුදල් ඇප හා රුපියල් 50,000 බැගින් ශරීර ඇප නියම කළේය.
කඩවත, මහර නුගේගොඩ පදිංචි ජේ.ආර්.සුමනා ජයසූරිය හා රාගම කැන්දලියැද්දපාළුව එල්.කේ.පුෂ්පා කුමාරි යන අයට එසේ ඇප නියම විය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගය විවෘත කරද්දී විරෝධය පෑ කතුන්ට ඇප
බමුණු ආරච්චි Saturday, 19 September 2015 12:09 AM
මංජු, ඔබ හරි. (නි)
ලෙස්ලි Saturday, 19 September 2015 12:54 AM
මොවුන් කාගේහරි කීමකට මෙහෙම කළා වෙන්න පුළුවන් (නි)
නිවන්තක Saturday, 19 September 2015 12:54 AM
හිතේ ඇතිවුණ ආවේගය ඔවුන් එලෙස පිටකරන්න ඇති (නි)
මංජු Friday, 18 September 2015 02:59 PM
මොනවා වුණත් පිරිමින්ට කොන්දක් තිබුනද ඔය වගේ කළගුණ සලකන්න (අ)
සේන Saturday, 19 September 2015 04:48 AM
මෝඩ කමට බෙහෙත් නැහැ කියන්නේ ඕකට තමයි. (අ)
සිල්වා Friday, 18 September 2015 03:48 PM
මෝඩ මිනිස්සු අවබෝදය අඩු වුණාම වෙනත් පුද්ගලයන්ගේ අතකොලු බවට පත්වෙනවා. මේ හැම දෙයක්ම ජනතා මුදල්. (අ)
අරවින්ද Saturday, 19 September 2015 03:08 PM
කාගේවත් පුද්ගලික මුදල් වලින් හදපු අධිවේගයක් නෙමෙයි මේක (නි)
පෙරේරා Friday, 18 September 2015 07:17 PM
මම ඉන්න රටේ නම් ඔහොම පාරක් හැදුවහම ඒක හදන අයම ආම්පන්න අස්කරලා පාර විවෘත කරලා යනවා. ලංකාවේ තමයි මේ හැමදේම (නි)
දුමින්ද Friday, 18 September 2015 10:16 PM
මම හිතන්නේ නැහැ මේ රටේ මෝඩයෝ ඉන්නවා කියලා. බංකොලොත් දේශපාලුවන්ගේ අතකොලු, බළල් අත්වෙන ඕනෑතරම් ජනතාවක් ලංකාවේ ඉන්නවා තමයි. ඒක මේ වගේ ජනකායක් මැද්දේ නුගත් විදිහට හැසිරීම විතරක් නෙමෙයි අදහස් ප්‍රකාශ කිරීම පැත්තෙනුත් එහෙමයි. ස්වාදීනව, නිවහල්ව, බුද්ධිමත්ව රටක් විදිහට හිතන්න බැරි අය ඕනෑතරම්. (නි)
බමුණු ආරච්චි Saturday, 19 September 2015 12:08 AM
සිල්වා, ජනවාරි 8 වුණේ මොකක්ද කියලා දන්නවනේ (නි)