දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට දොඩංගොඩ බලා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් හෝමාගම පොලිස් වසම ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගෙන ඇතැයි පොලිසිය කියයි.
ගිනි ගැනීමෙන් කැබ් රියේ ඉදිරිපස කොටසට හානි සිදුව ඇතැයි සඳහන්ය.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිට ඇත්තේ රියදුරු පමණක් බවද ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
532
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගයේ කැබ් රියක් ගිනි ගනී
හේවා Saturday, 19 December 2015 03:47 AM
ඉන්දියන් වාහනයක් වෙන්න පුළුවන් මේක (නි)
පෙරේරා Saturday, 19 December 2015 05:11 PM
දැන් ලංකාව කියුබාව වගේ වෙන්න යන්නේ. අලුත් කාර් එච්චර ගණන්. පරණ ඒවා හද හදා දුවන එක තමයි එකම උත්තරය. (නි)
සංජය Saturday, 19 December 2015 06:32 AM
ඔව්... හේවා ඒකත් ඇත්ත. (නි)