IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අධිවේගයට ලණුවක් දීලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව දොඩංගොඩදී (21.5 කිමී) සිදුවූ අනතුරකින් මවට අමාරු යැයි අධිවේගී මාර්ග නලධරයනට අඟහරුවා ද රාත්‍රියේ හදිසි ඇමැතුමක් ලැබිණි.  ගිලන් රිය, ගිනි නිවන රිය, පෙරටුකැර ගත් මෝටර් සයිකල් ධවකයෝ වහා එහි ගියහ. ඒත් අනතුරක් නැත. බොරු ඇමැතුම දුන් පුද්ගලයා ද සොයාගෙන ඇත. ඔහු මාර්ග සංවර්ධන අධිකාරීයේ සේවකයෙකි.  ඔහුට එරෙහිව විනයානු කූලව පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරීයේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියයි.



අදහස් (0)

අධිවේගයට ලණුවක් දීලා

ජයලත් Thursday, 26 April 2012 06:19 AM

නියමම පිස්සෙක්..

:       0       0

විජේසිරි(Dubai) Thursday, 26 April 2012 09:55 AM

උපරිම රුපියල් 25,000ක වත් දඩයක් දෙන්න ඕනි

:       0       0

තවත් මිනිසෙක් Thursday, 26 April 2012 11:27 AM

ඕලොල්ලො හැමෝම මේ විදියට එක මිනිසෙකුට විරුද්ධව නැගී සිටින්නේ ඔයාලා කවදාවත් වැරැද්දක් කරලා නැද්ද?

:       0       0

සඳුන් Friday, 20 June 2014 05:28 PM

වැරැද්දට දඬුවමක් අවශ්‍යයි. මීට වඩා වැරදි මේ රටේ වෙනවා තමයි. ඒවාටත් නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් ඒකත් වැරදියි. (නි)

:       0       0

දයා සෞදි Wednesday, 25 April 2012 04:27 PM

ඉස්සරවෙලාම කරන්න තිබුණේ කන පැලෙන්න දෙකක් දීලම වැඩේ පටන්ගන්නයි.

:       0       0

අංජන Wednesday, 25 April 2012 05:21 PM

මේ වගේ මෝඩයන්ට ප්‍රසිද්ධියේ දඩුවම් කරන්න ඕනේ. මහජනයාට සේවයක් ලබාගන්න තියෙන ඇමතුම් අංක හා මධ්‍යස්ථාන වලට බොරුවට කෝල් කරලා ලණු දෙන එක ජාතික අපරාධයක්.

:       0       0

ලක්සිරි Thursday, 26 April 2012 02:41 PM

හිතාමතා මෙවැනි උසි ගැන්වීම් කරන්නන්ට මතක හිටින දඩුවම් ලබා දිය යුතුයි

:       0       0

ඉන්දු Wednesday, 25 April 2012 06:09 PM

මෙහෙම වැඩ කරන්නේ මානසික ලෙඩ්ඩු

:       0       0

සදුනි Wednesday, 02 May 2012 10:28 AM

වැරදි නම් කාගෙත් අතින් වෙනවා.ඒත් මේක අපරාදයක්නේ.

:       0       0

රුක්මල් Wednesday, 25 April 2012 06:57 PM

උපරිම දඩුවම් ලබා දිය යුතුයි

:       0       0

අබුඩාබි කොල්ලා Wednesday, 25 April 2012 07:16 PM

කෝල් කරපු කෙනාට කණ පැලෙන්න ගහලා ඒ ගිලන් රථයේම දාගෙන ගියා නම් තමයි හොද

:       0       0

සරත් [.male] Wednesday, 25 April 2012 08:24 PM

මහ ජනතාවට සේවයක් කරන මේ වගේ තැන් වලට කෝල් කරලා මෙහෙම ලණු දෙන අයට උපරිම දඩුවම් දෙන්න ඕනි

:       0       0

කෙනත් Wednesday, 25 April 2012 09:04 PM

මෙහෙම සේවාවක් එක්ක සෙල්ලම් කරන එක නිසා එම අවස්ථාවේ තවත් වටිනා ජීවිතයක් බේරා ගැනීමට ඇති අවස්ථාව අහිමි වෙන්න හැකි බව සිහි තබා ගත යුතුයි.

:       0       0

තසංක වීරකෝන් Thursday, 26 April 2012 05:00 PM

අපි හැමෝම හිතාමතා හා අත් වැරදීම් කරනවා.. නමුත් මේවා ජාතික අපරාද, මහජන මුදල් නාස්තිය, නිලධාරි කාලය නාස්තිය හා නොමග යැවීම, වෙනි වැරදි ගොඩක්.....

:       0       0

ඒ.ප්‍රනාන්දු Wednesday, 25 April 2012 09:54 PM

මේවා අනිත් අයටත් පාඩමක් වෙන්න මේ පුද්ගලයාට වසර කීපයක සිර දුඩුවමක්වත් දෙන්න ඕනි

:       0       0

වසන්ත Wednesday, 25 April 2012 10:50 PM

මේ වගේ අයට ගහලා ගහලා වතුර නැති තැනකට දාන්න ඕනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site