IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධිවේගෙට හොර බස් දැම්මැයි වර්ජනයක්

පැවැති රජයෙන් දේශපාලන හිතවත්කම් මත අධිවේගී මාර්ගයේ  ධාවන බලපත් දුන් බව කියමින්  කොළඹ - කතරගම අංක 32 පෞද්ගලික බස් සේවකයෝ අද දහවල් දොළහ වන තෙක් වැඩ වර්ජනයක් සිදු කළහ.

එය නිවැරදි කරන්නැයි ඔවුහු වත්මන් රජයෙන ඉල්ලති.

 

 



අදහස් (0)

අධිවේගෙට හොර බස් දැම්මැයි වර්ජනයක්

සමන්ති Sunday, 08 February 2015 01:09 AM

බස් දාන කවුරුත් ආසන ගැන නම් හිතන්නේ නැහැ. (නි)

:       0       0

නිමන්ත Sunday, 08 February 2015 05:14 AM

සමන්ති, අන්න ඒ නිසා තමයි මේවා ගැන නීති ගෙනෙන්න ඕනෑ.මාර්ග බලපත්‍රයක් අලුතින් නිකුත් කිරීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා ලෙස මේවා නීතිගත කරන්න ඕනෑ. (නි)

:       0       0

නිමන්ත Saturday, 07 February 2015 10:35 AM

කොච්චර බස් දැම්මත් වැඩක් නෑ, මනුස්සයෙකුට ඉදගෙන යන්න පුළුවන් පළලක් ඇති සීට් තියෙන බස් නෑ. ඉස්සර ඉන්ටර්සි‍ටි බස් වල වැඩිගානක් ගෙවල හරි එහාපැත්තෙ ඉන්න මනුස්සයව තල්ලු කරන්නැතුව ඉදගෙන යන්න පුළුවන්කම තිබුනා. දැන් ඒ බසුත් ලංකාවට ගෙනත් සීට් වෙනස් කරනවා. වැඩිපුර මිනිස්සු පටවන්ට පුළුවන් වෙන විදිහට. ඉන්දියාවෙන් ගේන ලේලන්ඩ් ටාටා බස් වල සීට් වල පළල ගැනක් කතාකරලම වැඩක් නෑ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site