IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


අධ්‍යාපන ලොක්කෙක් විභාග පොළේ බීලා බුදි

නිකවැරටිය උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් බාරව සිටි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධරියකු සිය ගෝලයින් දෙදෙනාද සමඟ හොදටම මත් පැන්බී නිදා සිටි බවත් නිලධරයා අවදිකරවා ගැනීමට සෑහෙන වේලාවක් ගත වු බවත් එම මධ්‍යස්ථාන හදිසියේ පරීක්ෂාවට ලක් කළ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ ජී එන් තිලකරත්න මහතා  කියයි.

එම පිරිසට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට නියමිතය.

 

 



අදහස් (0)

අධ්‍යාපන ලොක්කෙක් විභාග පොළේ බීලා බුදි

සමන් Friday, 08 August 2014 02:26 PM

බොන අය‍ට මෙහෙම වගකිමක් ඇති වැඩ දෙන්න එපා (නි)

:       0       0

හසිත් Friday, 08 August 2014 02:37 PM

අනේ අපේ රාජ්‍ය ‍සේවය! (නි)

:       0       0

කමල් Friday, 08 August 2014 02:37 PM

සමන්, එහෙනම් වෙන රටකින් නිලධාරීන් ගෙන්නන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නලින් යහම්පත් Saturday, 09 August 2014 08:27 PM

පාසල් සිසුන්ට මේක හොඳ ආදර්ශයක් (නි)

:       0       0

සඳුනි Friday, 08 August 2014 03:24 PM

අනේ..අපි නොදන්න ඔය ගොල්ලො ගන්නා මහලොකු විනයානුකූල පියවර...එහෙම කලානම් කී දෙනෙකුඅ දඬුවම් දෙන්න වෙයිද දන්නේ නැහැ.(අ)

:       0       0

ජිලෝ Saturday, 09 August 2014 08:54 AM

ඔහොම කට්ටියම නිදියාගෙන වෙරි හිඳිලා නැගිට්ට ගමන් ප්‍රශ්න පත්‍ර වෙනුවට මොනවා බෙදාවිද දන්නේ නැහැ . (දී)

:       0       0

ගාමිණී - සිරි Friday, 08 August 2014 04:00 PM

විභාග හා ඡන්ද මධ්‍යස්ථානත් දෙකම එක වගේ.(අ)

:       0       0

චන්ද්‍රා Friday, 08 August 2014 04:24 PM

අනාගත පරපුරට දෙවියන්ගේම පිහිටයි,....ඇමති තුමාට ජයවේවා ,(අ)

:       0       0

අජන්ත Saturday, 09 August 2014 10:02 AM

ළමයින්ටත් බොන්න දුන්නනම් හරිනේ. ..නියමයි. (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 08 August 2014 04:36 PM

අවදිකරන්න ආපු අය මත් පැන්බී හිටියේ නැද්ද?(අ)

:       0       0

සරත් Friday, 08 August 2014 04:43 PM

මතට තිත ..ආශ්චර්ය (අ)

:       0       0

සරත් Friday, 08 August 2014 04:47 PM

දැන් රටේ නීතිය විනය ඇත්තෙම නැහැ.ජනාදිපතිතුමාට මේ අයත් එක්ක අධ්‍යපනය කරන්න බැහැ. (අ)

:       0       0

රහීම් Friday, 08 August 2014 04:49 PM

අවදි වන් අවදි වන්න දීප්තිමත දිනකි උද වෙලා තියෙන්නේ (අ)

:       0       0

මහින්ද කේ ගොඩගේ Friday, 08 August 2014 04:53 PM

ගෙදරදී ලැබෙන්නේ නැති අවස්ථාව පිටදී ගත්තට.... ගත්ත තැන නම් හොඳ නෑ ලොක්කෝ රාජකාරිය මෙහෙම වුණාට ..බටා පාර පරක්කු වුණොත් .රොත්ත පිටින් පිකටින් ටින්ටින් ...රටේ දරුවන්ට ...දෙයියංගෙම පිහිටයි..(අ).

:       0       0

පද්මිණි Friday, 08 August 2014 05:07 PM

විනයානුකූල පියවර ගන්න (නි)

:       0       0

නසාර් Friday, 08 August 2014 05:13 PM

මතට තිත පාඩම ඉගෙනගන්න හදන්න ඇති (නි)

:       0       0

ගමින්ද Friday, 08 August 2014 05:20 PM

මහන්සියට පොඩ්ඩක් ගන්න ඇති. ඕක උදේ වෙනකොට බැහැලා යයි (නි)

:       0       0

සිරිමෙවන් Friday, 08 August 2014 07:26 PM

කොහොම වුණත් "කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මනෝ" කෝ මේ අර තප්පුලන්නේ නැති අය කොහෙද ඉන්නේ? (නි)

:       0       0

සංජීව Friday, 08 August 2014 07:34 PM

හොඳටම නිදාගෙනනේ ඉඳලා තියෙන්නේ. පවු! ඇයි අවදිකළේ? (නි)

:       0       0

මොරිස් Friday, 08 August 2014 08:28 PM

මෙන්න නියම ශ්‍රී ලාංකික රජයේ සේවකයා. (නි)

:       0       0

තිලක් Friday, 08 August 2014 09:30 PM

පව්! රැකියාව නම් නැතිකරන්න එපා. මේ රටේ කොපමණ දුෂණ වංචා කරනවද? (නි)

:       0       0

නීල් Friday, 08 August 2014 09:34 PM

අහෝ රටකට ගිය කලක්! ලංකාවේ අධ්‍යාපනයට බුදු සරණයි!! (නි)

:       0       0

සිතුම් Friday, 08 August 2014 10:09 PM

ගොඩක් මිනිස්සු බොනවා. පෙන්නන්නේ හරි ලොකු දෙයක් වගේ. රාජකාරියට යන හැටි පේනවනේ. ඒ අතරේ සාද වලදී අපිටත් ආරාධනා කරනවා " රෙඩ් වයින් ටිකක් ගත්තම මොකද වෙන්නේ කියලා". අපි දැනගන්න ඕනෑ මේ සෝබන වලින් ගැළවෙන්න. (නි)

:       0       0

එරංග Friday, 08 August 2014 11:39 PM

අනේ අනිච්චං! (නි)

:       0       0

කණිෂ්ක Friday, 08 August 2014 11:45 PM

දැන් මේ අධ්‍යාපන සේවයේ පත්වීම් ලබාගෙන ඉන්නේ මොන සුදුසුකම් ඇති අයද කියලා පේනවානේ. වැඩි දේවල් නෙමෙයි, බොන නොබොන තැන දන්නා මිනිස්සු ටිකක්වත් මේ වැඩ රාජකාරි වලට සම්බන්ධ කර ගන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ති Friday, 08 August 2014 11:46 PM

බීලා හිටි බව ඔප්පු කරන්න රජයේ රෝහලක දොස්තර කෙනෙකුට පෙන්නුවාද? මොකද සමහර බෙහෙත් බිව්වහමත් නින්ද යනවා. (නි)

:       0       0

දසුන් Saturday, 09 August 2014 12:10 AM

ප්‍රයිඩ් රයිස් කාලා, බීලා, චණ්ඩි පාට් පුරුදු වෙන්නේ මොනවගේ දේවල් කරන්න ගියාමද කියලා අපි දන්නවා (නි)

:       0       0

නන්ද Saturday, 09 August 2014 12:15 AM

මතට තිතද, තිතට මතද ආශ්චර්ය මාවතේ.... ? (නි)

:       0       0

හේවාවිතාරන Saturday, 09 August 2014 01:34 PM

කලා නිධි හොඳට කාල බීල නිදි (අ)

:       0       0

රොකී Saturday, 09 August 2014 01:41 AM

ඒ මහත්තුරුන්ට සැප සේ නිදා ගන්න ඉඩ නොදී ඇහැරවපු එක බලවත් වරදක්. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමක්. (නදී)

:       0       0

පිටිගල Saturday, 09 August 2014 02:25 AM

දැන් ලංකාවේ ඕවා හැම තැනම කෙරෙන දේවල් බීලා නිදාගන්නේ නැතුව උඩ පැන පැන ඉන්නද කියන්නේ. ඕක තමයි මහත් වරුණේ ආශ්චර්යය කියන්නේ. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 04:35 AM

මේ මනුස්සයාගේ දින චර්යාව වෙන්න ඇති මේක. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 09 August 2014 03:02 AM

අධ්‍යාපනේ ඉහලම ඇත්තෝ සිසු දරුවන්ට කතාකරන්නේ බීපු මිනිස්සු වගේ හරියට සත්තු කියල හිතාගෙනනේ. ඉතින් කපුවා හිටගෙන කරන වැඩේ, ගෝලයෝ දුව දුව කෙරුවට කාරී නැහැයි කියනවා නේ. (නදී)

:       0       0

අපොන්සු Saturday, 09 August 2014 03:34 AM

ස්ථාන මාරුවක් දීලා වැඩේ ඉවරයක් කරලාදාන්න.(අ)

:       0       0

ප්‍රියා Saturday, 09 August 2014 03:36 AM

අනේ ඕක මහා ලොකුවට ගන්න එපා, රටට මොන තරම් සේවයක් කරන මිනිස්සුද, ඇමතිලා වගේ සැප ගන්න අය නොවෙයිනේ, මිනීමරන, කුඩු විකුණනඅයට වඩා මේ දුප්පත් රජයේ සේවකයෝ හොද නැතිද, රට අපායක් වෙලා ඒවාට පිළියම් හොයන්නේ නෑ, මිනීමරුවන් හා, කුඩු කාරයෝ පිරුන රටක් ලංකාව. (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 August 2014 03:49 AM

මුළු රටේම විනය පිරිහිලා තියෙනකොට මේ මනුස්සයගෙන් විතරක් අපිට සාන්තුවරයෙක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? එහෙමනම් ඉහල ඉඳන් පහලට එනකම් පටන් ගනිමු නේද? (අ)

:       0       0

ටිරෝන් Saturday, 09 August 2014 03:52 AM

සමහරවිට ඊළඟ දවසේ ප්‍රශ්න පත්‍රය මද්‍යසාර පිළිබඳව වෙන්න ඇති. (අ)

:       0       0

එඩ්ගාර් Saturday, 09 August 2014 04:11 AM

පේරාදෙණිය පැත්තේ විදුහලකත් විදුහල්පති තුමා පාසල් කාල වෙලාවේදී මත් පැන් පනය කරනවා ඉන් පසුව හසු වන සියලුම ළමියින්ට බැන වදිනවා. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Saturday, 09 August 2014 04:14 AM

වගකීම රහිතව කටයුතු කරන නිලධාරියෙක් කල වැරද්දක් වගකීම නිසි ලෙස ඉටු කරන නිලධාරියෙක්ට අසුවෙලා. මේ කෙනුත් දේශපාලන වාසි ගන්න බලන තරමටම තව කට්ටියක් බංකොලොත් වෙලා. (නදී)

:       0       0

ග්‍රේඩ් Saturday, 09 August 2014 05:34 AM

රාජ්‍ය සේවයේ මැතිවරණ රාජකාරි, විභාග රාජකාරි කටයුතු වල යෙදෙන රාජ්‍ය නිලධාරීන් මේවා සාමාන්‍යයෙන් කරන දේවල්. කරුමෙට මෙයා මට්ටු උනා. සමහරවිට අල්ලපු මිනිස්සුත් කාලෙකට ඉස්සර මේවාම කරන්න ඇති. නීතියෙන් වැරදි උනත් ඔහුන්ට මේවා ඉතාම සාමාන්‍ය දේවල්. (දී)

:       0       0

වසන්ත Saturday, 09 August 2014 05:54 AM

මේවාට නිසි පරීක්ෂණ නොගත්තොත් රටට අනාගතයක් නැතිවෙනවා සිකුරුයි (දී)

:       0       0

නිමල් Saturday, 09 August 2014 05:56 AM

කොල්ලන්ට රජ මගුල් ඇති (දී)

:       0       0

ලතා Saturday, 09 August 2014 05:56 AM

ළමයින්ගේ අනාගතය තීරණය කරන විභාගයේ පරීක්ෂක වරුන්ගේ හැසිරීම (දී)

:       0       0

නිමල ලතා Saturday, 09 August 2014 05:56 AM

ගත යුතු එකම විනයානුකුල පියවර මොවුන්ගෙන් යැපෙන දරුවන් නැතිනම් විශ්‍රාම වැටුපද හැකි තරම් කප්පාදු කර සේවයෙන් ඉවත් කිරීමයි .මේ මේ සෙල්ලම් කරන්නේ ජාතියේ අනාගතය සමගයි (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 09 August 2014 06:09 AM

කලා නිධි හොඳටම කාල බීල නිදි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 138 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 382 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 331 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 1838 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 504 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1463 6

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1266 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1532 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site