IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අධ්‍යක්ෂවරුන් තිදෙනාට ඇප

තැන්පත්කරුවන්ගේ මුදල් නොගෙවීයැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් (සී අයි එෆ එල්) හි හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනකු රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් වන පරිදි මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

තැන්පතු මුදලට පොලී නොගෙවී යැයි තැන්පත් කරුවන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව මේ නඩුව පැවැරිණි.

තැන්පතු මුදල් ගෙවන බව සැකකරුවෝ අධිකරණයට දැන්වූහ.

ඩග්ලස් ජයතිලක, ප්‍රභාත් සමරසිංහ, ප්‍රේමසිරි විතාන යන හිටපු අධ්‍යක්ෂවරු ඇප මත මුදා හළ මහේස්ත්‍රාත් ලබන 23 වැනිදා නඩුව නැවත කැඳවන ලෙස නියෝග කළේය.



අදහස් (0)

අධ්‍යක්ෂවරුන් තිදෙනාට ඇප

නාලක Monday, 16 September 2013 02:43 PM

පේන විදියට මේ මහේස්ත්‍රාත්වරයාත් මුදලට යට වෙලා වගෙයි. (ස)

:       0       0

ස්ටැන්ලි Monday, 16 September 2013 01:37 PM

ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නොවුණු මුල්‍ය ආයතන වලින් පරෙස්සම් වන ලෙස ජනතාව දැනුවත් කලාට ලියාපදිංචි වුනු මෙවැනි මුල්‍ය ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන කොට ජනතාව ශ්‍රී ලංකා මහා බැංකුව කෙරෙහි තියෙන විශ්වාසය නැතිවෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site