IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධිකරණ පනත් දෙකක් බලාත්මක වෙයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේදී  පසුගිය දා සම්මත වූ නොතාරිස් (සංශෝධන), සහ ලේඛන  ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන  අධිකරණ  පනත් දෙක  බලාත්මක විය.

මේ පනත් කෙටුම්පත් දෙකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (31) සහතිකය සටහන් කළේය. පනත් කෙටුම්පත් දෙක බලාත්මක වූයේ ඒ අනුවය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී  පසුගිය මස දහනව වෙනිදා සම්මත විය.

මේ අනුව, ඉහත පනත් කෙටුම්පත් දෙක  2022 අංක 31 දරන නොතාරිස් (සංශෝධන) පනත සහ  2022 අංක 32 දරන ලේඛණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත ලෙස  පෙරේදා (ඔක්තෝබර් 31)  සිට බලාත්මකවිය.



අදහස් (0)

අධිකරණ පනත් දෙකක් බලාත්මක වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site