IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අධිකරණ නිලධරයා උසාවි ගේන ලකුණු

නිවසේ සේවිකාවට අතවර කර පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ උසස් නිලධරයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.

මොහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (0)

අධිකරණ නිලධරයා උසාවි ගේන ලකුණු

සුමිත් Tuesday, 30 June 2015 04:17 AM

නීතීය අතට අර ගන්න කාටවත් බැ. විනිසුරු නොවේ ජනපතිටවත් බැ (බ)

:       0       0

බිනර Monday, 29 June 2015 12:55 PM

උසස් නිලධාරියා කියන්නේ නැතිව අහවල් විනිසුරු කිව්වානම් ඉවරනේ මෙයාගේ උසස් කියන නමත් ලජ්ජයි (බ)

:       0       0

සත්‍යජිත් Tuesday, 30 June 2015 04:59 AM

විනිසුරුවරු නීතියට ඉහළින්ද ඔවුන්ට රටේ නීති බලපාන්නෙ නැද්ද ඔවුන් සුපිරි මනුෂ්‍යන්ද කියන ප්‍රශ්නයමට කාලෙක ඉදන් තිබුණ එකක්. මේකත් යට ගහයි (ම)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 29 June 2015 01:21 PM

මේ අර පසුගිය ආණ්ඩුවෙන් අවම සුදුසු කමට විනිසුරු පදවිය දීපු කෙනෙක් , මෙයාගේ අධිකරණ තීන්දු බොහොමයක් පක්ෂග්‍රාහී වුනා , මෙයත් රජෙක් වෙන්න සිතා සිටි කෙනෙක් (බ)

:       0       0

ප්‍රියන්ත සිරිවර්ධන Tuesday, 30 June 2015 05:25 AM

මොකක්ද මේ නීතිය. පොඩි මිනිස්සුන්ට විතරද? නඩුකාරයෙක් හරි කවුරු හරි නීතිය පොඩි මිනිසුන්ට විතරද? නඩුකාරයෙක් හරි කවුරු හරි නීතිය සමානවෙන්න ඕන. මොකක්ද දැන් වෙන්න යන්නේ? අපි බලන් ඉන්නවා (බ)

:       0       0

සුනිල් Monday, 29 June 2015 02:11 PM

නීතිය හැමටම එක සමාන විය යුතු බව අපි දන්නවා. නීතිය අධිකරණය උත්තරීතර නම් මෙයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. (ම)

:       0       0

අශෝක Monday, 29 June 2015 02:29 PM

රජ උණ තියන ඔක්කොම අය බලු කරන්න කාලය ඇවිත් මිනිසුනේ (බ)

:       0       0

සුරංග Monday, 29 June 2015 03:20 PM

සියළුම විනිසුරුවරුන් ජනපතිගේ හෝ පාර්ලිමේන්තුවේ අභිමතයකින් තොරව අත්අඩංගුවට ගත හැකි පරිදි නීති වෙනස් විය යුතුයි. අපරාධකරුවන් විනිසුරුවරුන් නොවිය යුතුයි.(ම)

:       0       0

ධර්මසේන නවරත්න Monday, 29 June 2015 03:39 PM

අතවර කළා කියන්නේ ? මට නම් තේරුම් ගන්න බැහැ. මොකද, ඒ වෙලාවේ නෝනා ගෙදර ඉදල නැද්ද? (බ)

:       0       0

දිසානායක කැළුම් Monday, 29 June 2015 03:50 PM

මොහු හීබෘ ජාතිකයෙක්ද ? (බ)

:       0       0

සිසිර කුමාර Monday, 29 June 2015 05:32 PM

මේ මහින්දට පන්දන් අල්ලලා ව්නිසුරු කම ගත්ත අවස්ථාවාදී හොර විනිසුරුවරයා පොලිස් පතිතුමෙනි වහාම අරෙස්ට් කරන්න රටේ සාමය විනාශ කරන්න එපා උසාවියෙන් ඕඩර් එකක් අරගෙන අරෙස්ට් කරන්න රටේ නිතිය කාටත් එකයි (බ)

:       0       0

අශාන් Monday, 29 June 2015 08:09 PM

අත් අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි කියන්නේ විනිසුරු කෙනෙක් නිසාද නැත්නම් අර තරුණිය දුප්පත් නිසාද (බ)

:       0       0

ද සිල්වා Monday, 29 June 2015 10:37 PM

කෝ ගෙනාවද? (ම)

:       0       0

දිපාල් Monday, 29 June 2015 10:48 PM

පුදුම මිනිහෙක්නේ. නීතිය දන්න නිසා වෙන්න ඇති මේ තරම් අමානුෂික විදියට දඟලන්නේ. දැඩි දඩුවම් දියයුතුයි.(ම)

:       0       0

රසික Monday, 29 June 2015 10:49 PM

ඇයි නම දාන්නේ නැත්තේ. ඒක අනෙක් විනිසුරුවන්ටත් හොඳ නැහැ. (බ)

:       0       0

පෙරේරා Monday, 29 June 2015 11:09 PM

මෙය දීපු එක තීන්දුවක් නිසා තමයි එක්කෙනෙක් අත් අඩංගුවට ගන්න බැරි. පරණ ආණ්ඩුවට හොඳට කඩේ ගියා. පහර දීම් පහකට සම්බන්දයි. පුදුම රටක්. (බ)

:       0       0

ශාන්ත - කටාර් Monday, 29 June 2015 11:52 PM

දුප්පත් කමට නිවෙස් සේවයට එන අහිංසක සේවිකාවන් අතවර කරත් එයට කියන්නේ උසස් නිලධරයෙක් කියලද ? මොකක්ද එයාගේ උසස් කම මනින මිම්ම?(බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 30 June 2015 02:17 AM

නීතිය කාටත් එකයි ද ....නැද්ද....(බ)

:       0       0

නිමල් ලාලිත Tuesday, 30 June 2015 03:40 AM

හිටපු පාලකයින්ගේ නෙවෙයි කාගේ හිතවතෙක් වුවත් වරදක් කර ඇත්නම් ,පොලිසියට කට උත්තරයක් දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් අනිවාර්යයෙන්ම ඔහුට විරුද්දව නීතිමය පියවර ගත යුතුයි.(බ)

:       0       0

නිෂාද් Tuesday, 30 June 2015 04:13 AM

මේ පාර එයාට කවුරු හරි මැතිවරණයට නාම යෝජනා පත්‍රයක් දෙවි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site