හබරකඩ එජාප ඡන්ද රැස්වීමක දී පොලිස් කොස්තාපල්වරයකුට බැණ වැදුණු බව කියන අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාට ලබන 12 වැනි දා හෝමාගම උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහතා අද (05) නියෝග කළේය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට පෙනී සිටින හෙයින් අද නොපැමිණි බවයි.
දීර්ඝ දිනයක් දෙන්නැයි ඔහුගේ නීතීඥවරයා ඉල්ලා සිටි නමුත් පොලිසිය ඊට විරුද්ධ විය.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණ නියෝජ්‍ය ඇමැතිට නොතීසි
දුමින්ද Wednesday, 05 August 2015 07:27 AM
අධිකරණ ඇමැතිත් නීතිය නොදැනීම බේදවාචකයක් (ම)
අජිත් Wednesday, 05 August 2015 08:02 AM
කතාව යහපාලනය. මෙන්න වැඩ. (ම)
රැවන් Wednesday, 05 August 2015 08:28 AM
ඔහු හරි ආඩම්බරකාරයෙක් බව කතාකරන විදිහෙන් පෙනෙනවා .(ම)
දුමින්ද Wednesday, 05 August 2015 08:56 AM
කතාව දෝලාවෙන් ගමන...................................... (ම)
නාමල් Wednesday, 05 August 2015 09:05 AM
එළ කිරි (බ)