IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අධිකරණ ඇමති අල්ලස් කොමිසම පට්ට ගහයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්  සභාවට තමා පැමිණිලි හතර පහක්  ඉදිරිපත් කළත් අදටත්  ඒවාට  වෙච්ච දෙයක් නොමැති බවත් අල්ලස් කොමිසම වැඩ කරන්නේ මෙහෙම නම් මෙවැනි කොමිසමකින් මේ රටට ඇති ඵලය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී  අද (15)  පැවසීය.

ඒ  පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම තමාගෙන් පැය හතර පහ ප්‍රශ්න කිරීම් නම්   හොඳට කළ බවද ඔහු සඳහන් කළේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ  අයවැය දෙවෙනි වර කියවීමේ විවාදයේදීය.



අදහස් (6)

අධිකරණ ඇමති අල්ලස් කොමිසම පට්ට ගහයි

චන්දන Tuesday, 15 November 2022 03:55 PM

දැං තේරෙනවා ද ස්වාධීන කොමිෂන් සභා වල ප්‍රයෝජන මොකක්ද කියල .

:       1       13

pathiraja Tuesday, 15 November 2022 09:36 PM

උන් උන්ම උන්ට ඕන උන් පත්කරගත්තම ඔහොම තමයි. අනික ඔයකියනදේ කරනවානම් එක ස්වාදීන වෙන්නේ කොහොමද

:       1       0

lankasri Wednesday, 16 November 2022 12:04 AM

මෙයත් ඩීල්දාස නිසා මෙ‍යාටත් ඇරියස් එකක් ඇති. ඒකත් විසුරවල ඒගොල්ලන්ගෙම සෙට් එකක් දාන්න වගෙ කලපනාව.

:       1       0

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 16 November 2022 05:48 AM

මම හතර පහක් නොවෙයි පැමිණිලි 14 ක් විතර කරල තියෙනව. පැය 100 ක් විතර මගෙන් කට උත්තරත් ගත්තා. දවස් 20 ක් 30 ක් විතර මාව කැදවූවා.දකුණ පළාතෙ ගුරැවරැන්ට නිල ඇදුමක් කියල රැපියල් 5000/- ගානෙ දීල අතිවිශාල මුදලක් ගසා කෑවා.ඒ විතරක් නොවෙයි කලාප 11 ක් මේ උත්සව සංවිධානය කරල තවත් ලක්ෂ ගානක් විනාශ කලා. මේ එකක් විතරයි. තව කොච්චර දේවල් ගැන මම පැමිණිලි කරල තියෙනවද.මේව කරල දැන් අවුරැදු හත අටක් විතර වෙනවා.නමුත් මේ එකකට වත් ගත්ත පියවරක් නැහැ.මහජන මුදල් කාබාසිනියා කරන මේ කොමිෂන් මොකටද කියල පශ්න කල යුතුය.

:       0       2

Perera Wednesday, 16 November 2022 05:57 AM

අල්ලස් කොමිසම ගැන මොන කතාද .තමුන්නැහේ ඉන්න පාර්ලිමේන්තුවෙනුත් රටට කිසි වැඩක් නැහැනේ

:       1       0

දාස Wednesday, 16 November 2022 07:51 AM

මෙයා ගෙ ගජය සේනාදිපතියි , වජිර අබේවර්ධන කියන සටිටැඹියයි එකට එකතුවෙලා තමයි එක සැරයක් අල්ලස් කොමිසමේ සභාපති රස්සාවෙන් දොට්ට දැම්මෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site