
(නිමල් ජයරත්න)
අධිකරණයට අපහාසාත්මක වන අයුරින්,අධිකරණය තුළ කකුලක් උඩ කකුලක් තබාගෙන සිටියැයි කියන සිද්ධියකට වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් අධිකාරි මහතා, අධිකරණ ශාලාවේ සිර මැදිරිය තුළ පැය තුනක් රඳවා කර තබන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත් එම්.එම්. ෆාතිමා මින්හා මහත්මිය නියෝග කළාය.
වැලිකන්ද ප්‍රාදේශීය සභාව, රුහුනුකෙත තානායමක සංවිධානය කරන ලද උත්සවයක් සඳහා අනවසරයෙන්, විදුලිය ගත්තැයි කියන සිද්ධියකට සභාවේ විදුලි කාර්මිකයා, ඇතුළු දෙදෙනකු ,විදුලිබල මණ්ඩලයේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විභාග වන නඩුව සොයා බැලීමේ අවස්ථාවට සහභාගිවූ සභාපතිවරයා එලෙස අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීමේ චෝදනාව මත එසේ සිර කර තැබීය.
පොලොන්නරුව මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරිය තරයේ අවවාද කර මුදා හැරීමට නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 18
186
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණයට අපහාස කළ වැලිකන්ද සභාපති කූඩු කරයි
Sunil Wednesday, 04 January 2023 07:22 PM
හොඳ වැඩේ.කලින් උසාවියට බරපතළ ලෙස අපහාස කරපු සනත් නිශාන්ත කියන දේශපාලුවාට මොකද උනේ..?
bandara Wednesday, 04 January 2023 08:23 PM
විනිශ්චයකාරතුමියට ගරු කරමු. මෙයා හිතන්න ඇති එතැනත් ලොක්කා වගේ ඉන්න රාජපක්ෂ බලය භාවිතා කරලා...!
සෑම් විජේසිංහ Thursday, 05 January 2023 01:11 AM
ඒ සභාපති රාජපක්ෂ අනුගාමිකයෙක් කියලා මේ ලිපියේ කොහෙද තියෙන්නේ.
gagana Thursday, 05 January 2023 12:18 AM
යටට වවුලෙක් ඇඳගෙන ඉන්න ඇති . නැත්තන් දඩය ඩබල් වෙනවා