අද සවස්වන විට ඇමැති මණ්ඩලයේ වෙනසක් ඇතිවන බවත් නව ඇමැතිවරුන් පිරිසක් දිවුරුම් දෙන බවත් ආහාර සුරක්ෂිතතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දඹුල්ලේදී ප්‍රකාශ කළේය.
ඇමැති මණ්ඩලයේ ලොකු වෙනසක් වනු ඇතැයිද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අද සවස ඇමැති මණ්ඩලයේ ලොකු වෙනසක්
දයා Sunday, 22 March 2015 08:10 AM
මෙන්න යහපාලනේ (දිල්)
විමුක්ති Sunday, 22 March 2015 08:16 AM
හැමෝම සහයෝගයෙන් වැඩ කරලා රට ගොඩ දාමු (නදී)
විමුක්ති Sunday, 22 March 2015 08:16 AM
යුගයේ අවශ්‍යතාවයක් මේක (නදී)
දහම් Sunday, 22 March 2015 08:38 AM
දැන් එතකොට ඇමති මණ්ඩලේ කී දෙනෙක්ද? කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි. (බ)
බමුණු Sunday, 22 March 2015 08:45 AM
කන්න හිතුනම කබර ගොයත් තලගොයා. එතකොට ඇමති සීමාවල් නැත. (දිල්)
අමිත් Sunday, 22 March 2015 08:53 AM
මට තේරුම් ගන්න බැහැ මෙතන ඉන්න අය කොහොමද මේක යුගයේ අවශ්‍යතාව කියන්නෙ (දිල්)
කුරුවිට Sunday, 22 March 2015 09:18 AM
අන්තිමට අපිට මොනවද ලැබෙන්නේ? (නි)
විමුක්ති Sunday, 22 March 2015 09:27 AM
අමිත්, තේරුම් ගන්න බැරි නම් මේවාට ඇවිල්ල නිකරුනේ කාලය කන්න එපා.අපි බෙදිලා වෙන්වෙලා කකුලෙන් ඇඳලා කරන වැඩවල තේරුමක් නැහැ.කවදා වෙනතුරු මේ ජීවිත මෙහෙම ගතකරන්න සිදුවේවිද? අපේ රට හැමදාම ගියේ ආපස්සට.හැමදාම සංවර්ධනය වෙන රටක්.මේවා වෙනස් කරන්න ඕනෑ නම් මහන්සිවෙලා කැපවෙලා සහයෝගෙන් වැඩකරන්න ඕනෑ. ඔයා වෙනස් වෙන්න. එතකොට රටම වෙනස්වේවි. (නි)
ප්‍රබුද්ධ Sunday, 22 March 2015 10:34 AM
මොනවා කළත් කමක් නැහැ. වෙනස යහපත් නම් අපි කැමතියි (නි)
අජිත් කරුණාරත්න Sunday, 22 March 2015 10:35 AM
ඇමති මණ්ඩලය 225 ම වුණත් කමක් නැහැ, පහුගිය කාලේ වගේ වංචා දුෂණ කරලා රටේ ජනතාවගේ බදු මුදල් ගසාකන්නේ නැත්නම්. (නි)
ලෝරන්ස් Sunday, 22 March 2015 11:52 AM
ඇත්ත විමුක්ති, කට්ටිය එකතුවුණාම කාටවත් කෑගහන්න බැහැ. කවුරු බලන්නද, කවුරු දකින්නද? (නි)