බස්නාහිර ,සබරගමු, දකුණ,මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්මාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලටත් අද පස්වරු 2.00ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර පළතේ උදෑසන කාලයේදීත් වැදි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට සිහින් වැසි වාර කීපයක් ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ අම්පාර දිස්ත්‍රික්කකවලත් ඇතැම් ස්ථානවල මිලිමිටර් 75 පමණ තරමක තද වැසි ඇති වේ.
දිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද වහින පළාත්