IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අද රෑ තැපැල් දුම්රිය නෑ

අද (6) මැදියම් රැයේ සිට පවත්වන බව කියන වර්ජනයක් නිසා රාත‍්‍රී ධාවනය වීමට නියමිත රාත‍්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය ගමනාගමන අධිකාර් එල්.ඒ.ආර්. රත්නායක මහතා කීය. මේ අනුව කොළඹ, බදුල්ල, වවුනියාව, මඩකලපුව හා ත‍්‍රිකුණාමලයටද බදුල්ල, වවුනියාව, මඩකලපුව හා ත‍්‍රිකුණාමලයේ සිට කොළඹට රාත‍්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවේ.



අදහස් (0)

අද රෑ තැපැල් දුම්රිය නෑ

සාලිය Thursday, 06 December 2012 10:30 PM

අයියෝ සල්ලි

:       0       0

වීරසේකර Friday, 07 December 2012 03:52 AM

ඒ කියන්නේ වරිජනය ජය අරන්. (ස)

:       0       0

වරුණ Friday, 07 December 2012 07:10 AM

එතකොට කොටුවෙන් රෑ 7.30 ට යන ගාලු තැපැල් දුම්රියට මොකද වෙන්නේ ? (ස)

:       0       0

රික්ෂාන් Friday, 07 December 2012 02:32 PM

මෙන්න තවත් ආසියාවේ ආශ්චර්‍යයක් (ස)

:       0       0

වරුණ Friday, 07 December 2012 08:47 AM

ඒ කියන්නේ හෙට ලියුම් නැහැ (දී)

:       0       0

ලලිත් - කටාර් Thursday, 06 December 2012 07:06 PM

යමු යමු ඔහොම යමු. අතරමගදී ආශ්වර්යය හමුවේවි මදිනොකියන්න. (නි)

:       0       0

නවුශඩ් Thursday, 06 December 2012 07:22 PM

කාටද පාඩුව ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site