(යොහාන් භාසුර)
ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පැවසීය.
ඒ අනුව දුම්රිය රියදුරු සංගමය දුම්රිය, නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කීපයක් මෙම වැඩ වර්ජනයට එක්වන බවත් වර්ජනයට තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්වීමට නියමිත බවත් චන්දන ලාල් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්?
Banda Tuesday, 05 March 2024 02:18 PM
වහින වෙලැවල නෙමෙයි පායන වෙලාවකවත් එළියට නම් බහින්න එපා පර බල්ලො. තොපිට වැහි නැති හෙණ ගහනවා යකෝ මිනිස්සුන්ට දෙන වධ වේදනා වලට.
kamal Tuesday, 05 March 2024 02:53 PM
රජයෙන් මේ කාලකන්නි වැඩවර්ජන නවත්වන්න කිසිම් වැඩපිළිවෙලක් යොදන්නේ නැහැ. ඒ නිසා මොවුන් හිතාගෙන ඉන්නේ සමාජයකින් තොරව ඔවුන්ට ජීවත්වෙන්න පුළුවන් කියලානේ. ඒ නිසා සමාජය එකතුවෙලා මේ වගේ අයව සමාජයෙන් කොන්කරලා ඔවුන්ට නියම දඬුවම දුන්නා නම් ඉවරයි. රෝහලට ලෙඩවෙලා ආවහාම, වාහනේට පෙට්‍රල් ගහන්න ආවහම, පොලිසියට පැමිණිලි දාන්න ආවහම, පාසල්වලට ළමයි අරගෙන ආවහම ලෑස්තිවෙලා ඉඳලා රිටර්න් එක දෙන්න. එනිසා සමාජය එකමුතුව මේවාට මුහුණ දෙන්න.