
(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු වැඩවර්ජනය හේතුවෙන් අද (13) දිනය තුළ දුම්රිය ගමන් මහර 139 අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය.
අවලංගු කළ දුම්රිය ගමන් වාර 139 ට කොළඹ සහ ප්‍රාදේශීය ගමන් වාර ඇතුළත් බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද දුම්රිය ගමන් වාර 139 ක් අවලංගු කරයි
අරවින්ද මොනරවිල Wednesday, 13 September 2023 07:07 PM
වර්ජකයන්ගේ ඉල්ලීම් සාධාරණ නැද්ද දන්නේ නැහැ. නමුත් රටක වැඩ වර්ජනයක් හො වෙනයම් ආපදාවක් හො ඇතිවූ විටක හො ඇතිවන බව දැනෙන විටක ඒ සඳහා මැදිහත්ව මහජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම බලයේ සිටින පාලකයින්ගේ වගකීමයි. ඒ බව තඹ සතේකටවත් මායිම් නොකර පිනට ලැබුණු තනතුරුවලින් හොරකම් කිරීම, කොමිස් ගැසීම හා නොයෙකුත් වරදාන, වරප්‍රසාද භුක්ති විඳිමින් ආතල් ගන්නා වර්ථමාන පාලක කල්ලිය රටට සාපයක්...!