අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගයට ඕස්ටේ‍්‍රලියානු පිලේ නිත්‍ය නායක ප‍්‍රබල පිතිකරු මයිකල් ක්ලාක් සහභාගි නොවේ.
මයිකල් ක්ලාක් ආබාධයකට ලක්වීම නිසා මෙම තරගාවලියේ එකම තරගයකටවත් ක‍්‍රීඩා කිරීමට නොහැකි විය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද තරගයටත් ක්ලාක් නෑ