IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


අද කොළඹ හෙල්ලුනේ වරායේ වැඩ නිසයි

අද උදෑසන කොළඹ ගොඩනැගිලි කිහිපයකට සුළු සෙලවීමක් දැනුණු බවට වාර්තා වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ් ඒ සරත් ලාල් කුමාර මහතා කියයි. භූවිද්‍යා හා පතල් කැණීමේ කාර්යංශයේ සභාපති ආචාර්ය එන් පී විජයානන්ද මහතා පැවසුවේ කොළඹ දකුණු වරාය ගැඹුරු කිරීම සඳහා භූගතව සිදුකරන පිරීම් නිසා එම සෙලවීම දැනී ඇති බවයි. මේ වන විට එවැනි පිපිරීම් 11ක් කර ඇතත් එවැනි සුළු සෙලවීමක් වාර්තා වූයේ අවස්ථා දෙකකදී පමණක් බවද, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිර්ණායකවලට අනුව මෙතෙක් කළ පිපිරීම් සිදු කර ඇති බවද, ඔවුන්ගේ පිපිරවීම්වල ප්‍රභලත්වය මැනීම සඳහා මාපක සවිකර ඇති බවද විජයානන්ද මහතා පවසයි. වැඩිදුරටත් ඔහු පවසන්නේ මෙය භූකම්පන තත්ත්වයක් යැයි වැරදි වැටහීම් ඇති කර නොගන්නා ලෙසයි.



අදහස් (0)

අද කොළඹ හෙල්ලුනේ වරායේ වැඩ නිසයි

කස කසා Friday, 15 June 2012 03:10 PM

ඇත්තටම එතකොට ටෙලිකොම් බිල්ඩිම හොදයිද?අනේ කවුරුහරි මට කියන්නකෝ

:       0       0

දිලිනි Friday, 15 June 2012 03:55 PM

පිස්සුද දන්නේ නෑ.අපේ බිල්ඩිම 10 පාරකට වඩා හෙල්ලුනා

:       0       0

ෂොන් Friday, 15 June 2012 03:23 PM

වරා‍යේත් නිධන් හාරන‍වද දන්නැ

:       0       0

හෙළයා Friday, 15 June 2012 03:24 PM

වාරයේ නිදන් තියනවා කියල ආරංචිය.... අපේ මෝඩ මිනිස්සු ස්වබාවික ව පිහිටුනු මේ වරායවල් විනසකරලා මොනවා කරනවද දන්නේ නැහැ..මට නම් සැකය ඔය කරන පිපිරීම් ගැන

:       0       0

ෆාරු Friday, 15 June 2012 04:08 PM

ඒකනේ මම කිව්වේ

:       0       0

අස්මිරා දෙහිවල Friday, 15 June 2012 04:13 PM

මම බය නෑ ඔය හෙල්ලුම්වලට

:       0       0

හමිබන්තොට මල්ලි Friday, 15 June 2012 03:34 PM

කොළඔ හෙලවුනාට පුශ්ණයක් නෑ. දැන් අපි ඉන්නේ හමිබන්තොට. නැවු එන්නෙත් හමිබන්තොටට.

:       0       0

දඹර-අමිල Friday, 15 June 2012 03:42 PM

වරායේ නිධන් හෙවුවද දන්නෑනේ

:       0       0

මාතර මල්ලි Saturday, 16 June 2012 03:39 AM

හෙල්ලුනා විතරයි හිමාලි. ජපන් වීසා ගන්න තානාපති කාර්යාලයට ගියා දුන්නේ නැහැ

:       0       0

කොරනේලිස් ආතා Friday, 15 June 2012 04:28 PM

ආ.... කොලුවෝ, බැහැරක්ද?

:       0       0

කිච්චා Saturday, 16 June 2012 06:51 AM

ඕක මොකක්ද , රටම හෙල්ලිලා තියෙන්නේ දේශපාලන ක්‍රියාකරෙකම් වලට

:       0       0

බෙන් ටෙන් Friday, 15 June 2012 06:30 PM

හොද වෙලාවට මාපක සවිකර තියෙන්නෙ. නැත්නම් නියම භූකම්පනයක් දැනුනත් ඔය අර වරායේ වැඩ නිසා යැයි කියා නිකං ඉදීවි.

:       0       0

අමිල කටුනායක Friday, 15 June 2012 07:39 PM

මමත් දැන් හෙල්ලිලා ඉන්නේ ......

:       0       0

සුජීත් Friday, 15 June 2012 09:40 PM

ප්‍රභාකරන්ගේ ගෝලයො තව ඉන්නවද දන්නෑ....ටිකක් හොයල බලන්න..

:       0       0

පොතේගුරු Friday, 15 June 2012 03:22 PM

අපේ ආචාර්යතුමා මොකද මේ ගැන කියන්නේ?

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Friday, 15 June 2012 02:47 PM

මේ පටන් ගත්තා විතරයි හෙලවෙන්න.. මට මතකයි එක පාරක් අපි ජපානයේ තෂිකාවා කියන ගමේ සංචාරයක නිරතවෙලා හිටියා.. එහිදි එක පාරටම පොළව හෙලවෙන්න පටන් ගත්තා. මමත් අපේ කට්ටියත් හොඳටම බය වෙලා . ගොඩනැගිල්ලෙන් එළියට පැන ගත්තා. අනේ අපි විතරයි ඒ රටේ කිසි කෙනෙක් ඒක ගනන් ගත්තේ නෑ. ඒවා ඒ අයට සුළභයි ඉතිං... අනාගතයේදි අපිටත් ඔය තත්ත්වය ඇතිවේවි. කොහොම උනත් මේ පුවත ඇයි මේ තරම් පරක්කු වෙලා ලංකාදිපයට වාර්තා උනේ. දැන් ලංකාදිපය තවත් වෙබ් අඩවියක් කොපි කරනවාදැයි කියලත් හිතෙනවා සමහර වෙලාවට.. අනේ එහෙම වෙන්න එපා ලංකාදිපයට ...ස්තුතියි

:       0       0

රාජිත් මංජුල Friday, 15 June 2012 03:27 PM

ඔය විදියට පිපිරෙව්වොත් එකක් ගොඩ දාද්දි දහයක් වැටෙයි වගේ

:       0       0

මහාචාර්ය සුජිත් Friday, 15 June 2012 03:33 PM

කොළඹ විතරක් නෙමේ මුළු රටම හෙල්ලිලා තියෙනේ බඩු මිල වැඩි නිසා

:       0       0

කේකේ Friday, 15 June 2012 03:34 PM

ආ.. එහෙම නම් කමක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර
2025 මැයි මස 06 41 0

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්


පොලිස් සැරයන් වෙඩි වැදී මරුට
2025 මැයි මස 06 739 0

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
2025 මැයි මස 06 339 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක


ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න
2025 මැයි මස 06 299 0

පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ


‘නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය දෙන්න බාධාවක් නැහැ‘
2025 මැයි මස 06 109 0

නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස්


අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2025 මැයි මස 06 56 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 743 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1232 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site