IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අද කාලගුණය (2013 පෙබරවාරි 06 )

දිවයිනේ නැගෙනහිර, උතුරුමැද, උතුරු සහ ඌව පළාත් වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල තද වැසිද

(මි.මී. 100 පමණ)  ඇතිවිය හැක.

අපරභාගයේ හෝ රාත්‍රී කාලයේදී හෝ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි වර්ධනය වේ .

 

 

 



අදහස් (0)

අද කාලගුණය (2013 පෙබරවාරි 06 )

ගයාන් Saturday, 09 February 2013 09:34 PM

මේකේ අවසන් යාවත්කාලීන කරල තියෙන්නේ 2013/02/06.මේ වගේ දෙයක් කරනකොට හරි දවසට නිවැරදිව තොරතුරු මහජනයාට ලබා දිය යූතුයි.මේ වගේ දෙයක් ඉදිරිපත් කිරීම ගැන ලංකාදීපයට ස්තූතීයි.අද කාලගුණය නිවැරදිව ලබාදෙන්න.(නු)

:       0       0

දිනේෂ් Thursday, 07 February 2013 01:17 PM

හා හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site