දිවයිනට නැගෙනහිර දෙසින් අඩුපීඩන කළාපයක් වර්ධනය වී දැනට හම්බන්තොට සිට කි. මී. 800 ක් පමණ දුරින් පවතී. එබැවින් හම්බන්තොට සිට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් කි. මී. 300 කට එපිට වන මුහුදු ප්‍රදේශ රළු වන අතර, නිරන්තර වැසි සහ තද සුළං ඇති වේ. එම මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වලකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් සිටිනු ලැබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වළාකුළින් බරව පවතින අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථාන වල තද වැසි ද ඇති විය හැකිය.
බස්නාහිර, දකුණු සහ සබරගමුව පලාත්වල උදය කාලයේ දී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද කාලගුණය ( මැයි 09 )