දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල පවතින සුළං සහිත කාළගුණ තත්වය අදින් පසු ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පලාත් වල විටින් විට වැසි ඇති වන අතර සමහර ස්ථාන වලට තද වැසි ද ඇති විය හැකිය. බස්නාහිර සහ දකුණු පලාත් වල සහ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ද වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැක.
මුහුදේ තත්ත්වය :-
මන්නාරම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා සහ යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු වන අතර පැ.කි. 60 පමණ දක්වා සුළං ඇති වන නිසා එම මුහුදු ප්‍රදේශ හෙට දහවල් වනතුරු ධිවර කටයුතු සදහා සුදුසු නොවේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද කාලගුණය (ජුනි 15)