IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


‘අද ඇත්තේ මහින්දගේ කාඩ්බෝඩ් පාලනයක්‘

දැනට ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික බස් රථ එකිනෙක ඉවත් කරමින් සුඛෝපභෝගී බස්රථ ඒ වෙනුවට යෙදවීමට සැලසුම් කරමින් සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

පොදු ප්‍රවාහන සේවා නියාමනය රජයෙන් සිදුවන බවක් නොපෙනෙන බැවින් ස්වයං නියාමනයක් වශයෙන් මේ කටයුත්තට අත ගැසූ බව ද විජේරත්න මහතා කීවේය.

වායු සමනය කරන ලද බස්රථ පවතින ගාස්තු යටතේම ධාවනය කළ හැකි බවත් එහි දී ඉලෙක්ට්‍රික් බස් රථ යෙදවීමෙන් ආදායම තුළනය කළ හැකි වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මෙම කටයුත්ත සඳහා කොළඹ මහා නගර සභාව සහ දීමට පොරොන්දු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

විජේරත්න මහතා මේ කීවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ය.

‘යහපාලන ආණ්ඩුව පත්කරන්නට අපිත් දායක වුණා.  ඒත් අදටත් පවතින්නේ මහින්ද රාජපක්ෂ ඡායා පාලනයක්. ජාතික ප්‍රවාහන  කොමිසම, පළාත් කාර්යාල අටක් ඇතුළුව පැවැතුණත් කරන දෙයක් නැහැ.ඒ නිසයි අපිටම මෙහෙම ස්වයං නියාමනයක් සිදු කරන්න වුණේ. ‘



අදහස් (0)

‘අද ඇත්තේ මහින්දගේ කාඩ්බෝඩ් පාලනයක්‘

ශානක Sunday, 18 September 2016 10:52 PM

සමහරුන්ට ඕනෑ ඕනෑ වෙලාවට බස් ධාවනය නවත්තපු එකටද දන්නෙ නැහැ ‘දායක වුණා‘ කියන්නේ? (නි)

:       0       0

ජයාත් Monday, 19 September 2016 01:25 AM

මෙතුමලා හිටපුගමන් මේ වගේ හීන පෙනිලා කියවනවා. ගණන් ගන්න හොඳ නැහැ (නි)

:       0       0

ආර්. වික්‍රම Monday, 19 September 2016 01:37 AM

සුරඟන කතා කියලා අපිව රවට්ටන්න බැහැ. තියන බස් ටිකත් දුවවගන්න බැරි එකේ සුඛෝපභෝගී බස් ගැන කතාව නම්! (නි)

:       0       0

ජනහිත Monday, 19 September 2016 03:48 AM

මේ මහජනතාවට සුඛෝපභෝගී ගමන් දෙන්න හදන්නේ මගේ හිතේ ජනතාවට තියන අනුකම්පාව නිසා වෙන්න ඇති. මේ නිසා ඒ අයට සුඛෝපබෝගී බස් දුවන්න දීලා, මහජනතාවගේ ලංගමය දියුණු කරන්න ප්‍රවාහන ඇමතිතුමා කටයුතු කරනවා නම් හොඳයි. අවංකව කටයුතු කළොත් එය වෙනවාමයි. (නි)

:       0       0

සජී Monday, 19 September 2016 03:54 AM

කරුණාකරලා වෙන අයගේ වැරදි වලට මහින්දව ගාවාගන්න එපා (නි)

:       0       0

ඉමේෂ් Monday, 19 September 2016 04:37 AM

ඇති යන්තම් ජනතාවට සේවයක් කරන්න හිතිලා ගැමුණු මහත්තයාට (බ)

:       0       0

තිලක් Monday, 19 September 2016 05:15 AM

මේකෙන් මාර්ග තදබදය අඩු වෙන්නෙ නැහැ. සාමාන්‍ය බස් එත කොට අර්ධ සුඛෝපභෝගී කරයි (අ)

:       0       0

මුණසිංහ Monday, 19 September 2016 05:52 AM

මෙයා කවදාවත් කියුවද පාරවල් හොඳ නැහැ, බස් දුවන්න බැහැ කියලා. එහෙම කියන්න බැහැ. මහින්ද පාරවල් ටික හොඳට හදලා දුන්නා. එයා කරපු හොඳ වැඩ ගැන මෙයාලා කියන්නේ නැහැ. ඕකට කියන්නේ කුහකකම කියලා. හැබැයි දැන් ඒ පාරවල් නඩත්තු කරන්නේ නැතුව විනාශ වෙමින් යනවා. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 18 September 2016 11:19 AM

අන්න ඕක නම් හොඳ දෙයක්. ඕකෙන් වෙන්නෙ මිනිස්සු බස් එකේ යන්න පුරුදුවෙන එකයි, ට්‍රැෆික් එක අඩුවෙන එකයි (නි)

:       0       0

මොහාන් Sunday, 18 September 2016 11:30 AM

කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා ගියා නම් ඉවරනේ (නි)

:       0       0

නුවන් Monday, 19 September 2016 07:21 AM

මෙයාලම තමයි හයිවේ එක බස් ධාවනයට සුදුසු නැහැ කියලා බස් නොදා එදා ගණන් ඉස්සුවෙ. ගෝඨා ටිකකලක් නිහඬව ඉඳලා ආණ්ඩුවෙන්ම බස් දැම්මා. දැන් හයිවේ එකට බස් දාන්න අඬනවා (නි)

:       0       0

ගුණසිරි Sunday, 18 September 2016 12:37 PM

මොනවද ඒ ගමන මේ කියවන්නේ? (නි)

:       0       0

අෂ්රොෆ් Sunday, 18 September 2016 01:17 PM

ඔව් මහතාණනි, දැන් තියෙන්නේ කාඩ්බෝඩ් පාලනයක් කියලා අපිටත් තේරෙනවා. (නි)

:       0       0

දිනේෂා Sunday, 18 September 2016 01:48 PM

හිමිහිට ගාන වැඩිකරන්න හදන්නේ මහින්දට බැන බැන (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 18 September 2016 05:57 PM

ඒකනේ කියන්නේ. මහින්දලා හොරකම් කරලා හරි පාරවල් ටික හැදුවා බස් ටික දුවන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site