කොළඹ දිස්ත්‍රික්කයේ සන්දාන අපේක්ෂකයෙකුගේ හා හිටපු පළාත් ඇමතිවරායකුගේ පෝස්ටර් ගැසීමට අද අළුයම ගිය තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි.
ඡන්දයට දින දෙකකට කලින් ඡන්ද ප්‍රචාරක කටයුතු සියල්ල නතර කළ යුතුය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද අළුයමත් පෝස්ටර් ගහලා පොලිසියට කොටුවේ
පිටිගල Saturday, 29 March 2014 09:52 AM
අත් අඩංගුවට ගන්නවා තමයි.හැබැයි ඇමති ඇමතුම දුන් ගමන් නිදහස් වෙයි. (නි)
සමන් ප්‍රදීප් Saturday, 29 March 2014 11:08 AM
ඕකට යවපු මිනිහට දඩුවමක් දෙන්නේ නැද්ද (දී)
රවින් Saturday, 29 March 2014 12:54 PM
අපේ ධජ අයියා ඔහොම තමයි
සමරේ Saturday, 29 March 2014 08:51 AM
අවසාන මොහොතේත් කොහොමහරි එකක්වත් තව අලවාගන්න බලන්න ඇති. (නි)