අද අලුයම 5.08ට පමණ මොණරාගල සිට කිලෝමීටර හතක් ගිණිකොනදිගට (ඇතිමලේ) වන්නට රිච්ටර් මාපකයේ බලය 2.1ක ඉතා සුළු චලනයක් වාර්තා වූ බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කියයි.
ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර මහතා පැවසුවේ භූකම්පනය නිසා කිසිදු හානියක් වාර්තා නොවූ බවයි.
2025 දෙසැම්බර් මස 18
293
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
194
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද අලුයම ඇතිමලේ හෙල්ලිලා
සිසිර Wednesday, 17 September 2014 11:13 AM
කොහොමත් තව ටික දිනකින් ඔය පැත්තම හෙල්ලිලා යයි? (නදී)
රොකී Wednesday, 17 September 2014 03:03 PM
ඔය ටික කියන්න දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඕන නැහැ. මොනරාගල පැත්තේ නූගත් ගැමියෙකුට වුනත් පුළුවන් නෙව.(අ)
ලියනගේ Wednesday, 17 September 2014 06:00 AM
මේවට ආධාර මොනරාගලට යවන්න ඕනා. ඒගොල්ලන් බයවෙන්න ඇති භුමි කම්පාවට. (නදී)
දයා අලහාකෝන් Wednesday, 17 September 2014 06:11 AM
ඌවට අසුභ ලකුණක් (නදී)
චතුල වෙරෝනා Wednesday, 17 September 2014 06:15 AM
මොණරාගල පොලව පවා කම්පා වෙනවා ඇති කොළඹ ඉදලා එහෙට ගිහිල්ල කියන බොරුවලට (නදී)
සිරා Wednesday, 17 September 2014 07:03 AM
අපේ කට්ටිය ගිහින් එහෙ කියන ඒවට ඔයින් ගියා ඇති (නදී)
කුමාර් Wednesday, 17 September 2014 07:10 AM
වැඩිකල් නොගොස් ලංකාවට බලපාන මහා භුමි කම්පාවක් එනබව කියා තිබෙනවා. (නදී)
උදයංග Wednesday, 17 September 2014 07:13 AM
ඔව් ඉතිං දේසපලකයෝ කියන දේවල් වලට පොලව හෙල්ලෙන එකත් පුදුමයක් නෙවි (නදී)
සෑම් Wednesday, 17 September 2014 07:53 AM
චන්දෙන් පස්සෙත් හෙලවෙයි වගේ. (නදී)
සමන් කුමාර Wednesday, 17 September 2014 08:04 AM
මොනරාගල මේ දිනවල සිද්ධවෙන දේවල් නිසා මහ පොලවත් කම්පා වෙනවා (අ)
හේමන්ත Wednesday, 17 September 2014 08:40 AM
ගණන් ගන්න එපා. පහුගිය දවස්වල කියපු බොරුවල ප්‍රමානෙ හිතාගන්න කෝ ඔයාලම.(නදී)
රුවන් Thursday, 18 September 2014 06:38 AM
ඡන්දේ ගන්න කියන කෙබර වලට තමා ඔහොම වෙන්නේ (නදී)