2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අදත් ලෙඩුන් අමාරුවේ
දේශබන්දු කිංස්ලි ජයසිංහ Friday, 25 July 2014 03:46 AM
සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලිම් සලකා බලන්නත් ඕනෑ. හැබැයි හත්දෙයියනේ අසරණ රෝගින් ගැන බලන්නත් ඕනේනේ. මේ ප්‍රශ්නේදි දෙපැත්තම තද බල විදියට මතයක ඉන්න එපා. (අ)
නිහාල් Monday, 21 July 2014 06:55 AM
මෙතරම් වැඩ වර්ජන කරන පිරිසක් වෙන නැහැ (නි)
රුවන් Monday, 21 July 2014 07:32 AM
පවු අසරණ රෝගීන්! (නි)
සිසිර Tuesday, 22 July 2014 06:26 AM
අනේ මන්ද මට නම් දැන් ලංකාව ගැන කියන්න දයක් නෑ. (අ)
විජේසුන්දර Monday, 21 July 2014 02:52 PM
අහිංසක මිනිස්සු අමාරුවේ (අ)
ප්‍රසන්න Monday, 21 July 2014 03:32 PM
90% ඡන්දෙ ආණ්ඩුවට දීපු රජයේ සේවකයෝ බොරු සෙල්ලන් දන්නා එපා. (අ)
ධනංජය Tuesday, 22 July 2014 07:34 AM
දොස්තරලා විරෝධතා කරද්දී, හෙදියන් පටන්ගන්නවා. හෙදියන් අවසන් කරද්දී වින්නඹු අම්මලා පටන් ගන්නවා.එයාලා අවසන් කරද්දී සුළු සේවකයින්... රටේ සල්ලි වලින් ඉගෙනගත් අය ඔහොම තම රටට සළකන්න ඕනෑ (නි)