ඉදිරි පැය 24 තුළ පුත්තලමේ සිට ගාල්ල , හම්බන්තොට දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බැවින් අවධානයෙන් සිටින්නැයි කාලගුණ දෙපාර්තමේන්තුව ධීවරයනට හා නාවික ප්‍රජාවට අනතුරු අගවයි.
අද පෙරවරු 5.30ට නිකුත් කර ඇති මේ නිවේදනය සඳුදා අලුයම 5.30 දක්වා වලංගු වේ.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අදත් ධීවරයන් අමාරුවේ
අමිල කටුනායක Sunday, 07 July 2013 01:28 PM
හෙට ඉදලා වහිනවා. හෙට සිට ගංවතුර සහනාධාර ලැහැස්ති කරන්න වෙයිද දන්නෙ නැහැ (නි)