
(ඩයනා උදයංගනී සහ චමිල් රූපසිංහ)
මහනුවර සිට කොළඹ කොටුව බලා අද (17) අළුයම 4.30 ට ගමන් ආරම්භ කළ අංක 1038 දරණ සීඝ්‍රගාමී දුම්රිය පේරාදෙණිය සහ පිළිමතලාව දුම්රිය ස්ථානයන් අතර දී පැනීමකට ලක් ව ඇත.
මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් කොළඹ සිට පැමිණි දුම්රිය එම ස්ථානය ළඟා වී ඇති අතර එහි ගමන් ගත් මගිහු එම දුම්රියෙන් බැස එළුගොඩට ගොස් මහනුවර බලා ගමන් ගත් අතර කොළඹ සිට පැමිණි දුම්රියෙන් බදුල්ලේ සිටි ජනතාව කොළඹ පලා ගමන් ගත්තේය.
මේ වන විට අබලන් වු මාර්ගය මහනුවර ධාවනාගාර සේවකයන් විසින අලුත් වැඩියා කරමින් සිටින අතර අද පස්වරුව වන විට දුම්රිය මාර්ගය නැවත යථා තත්වයට පත් කල හැකි බවද එහි නිලධාරියෙක් පැවසිය.


2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අදත් උදෙන්ම දුම්රියක් පීලි පනී
Sunil Thursday, 17 November 2022 09:17 AM
දුම්රියක් පීලි නොපනිනන දවසක් හරි ස්තානයක් මට කියන්න.
ජයන්ත Thursday, 17 November 2022 01:20 PM
ලෝකයේ කොහේද රටක මැදිරි සියයක් තියෙන කිලෝමීටර් එකකුත් දශම නවයක් දිගු දුම්රියක් පීලි පනින්නෙ නැතුව ධාවනය කලා කියපු දවසේ සිටම ලංකාවෙ දුම්රිය රියදුරන්ගේ අත පය වෙවුලනවා ඇති අපේ රටේ එහෙම වුනොත් මොකද කරන්නෙ කියලා එනිසා මෙම රියදුරෝ නැත්නම් නියාමකයින්ට කියන්න බයවෙන්නෙ එපා ලංකාවෙ කවදාවත්ම එහෙම එකක් වෙන්නෙ නැහැ කියලා එතකොට ඔය පැනිලි අඩුවේවි
Perera Thursday, 17 November 2022 02:04 PM
රට පුරා දුම්රිය මාර්ගවල නිසි ප්‍රමිතියෙන් යුතු නඩත්තුවක් නොමැතිකමේ ප්‍රතිපල මෙ.
chandima Friday, 18 November 2022 02:35 AM
දුම්රිය පාඩුයි කියලා රනිල් එකත් විකුණලා යයිද.?
කපිල Friday, 18 November 2022 02:38 PM
එක පෙලට දුම්රිය පිලි පැනීම පිලිබදව මට නම් ඇත්තේ සැකයක්