(නිමන්ති රණසිංහ) කැළයෙන් අහුලාත් ගත් බව කියමින් ජීව අත්බෝම්බයක් වෙළෙද සැලකට විකුණා සිගරට් සහ බීඩි මිලදී ගැනීමට ගොස් සිටියදී වැලිඔය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කාංචන මහතා අද (15) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක 310, ජනකපුර, වැලිඔය පදිංචි ගොඩකන්ද ගමගේ සුමිත් කුමාර නැමැත්තෙකි. මෙම ජීව අත්බෝම්බය නිෂ්පාදනය කර ඇත්තේ කුමන රටකද යන්න සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරික්ෂකවරයා වෙත නියෝගයක් ද නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත් බෝම්බයක් දී සිගරැට් බොන්න හදලා
පරාන බය..! Tuesday, 15 November 2022 08:14 PM
හාමිනේ ආයිනම් උඹ ඔය උඹේ යාලුවොත් එක්ක පෙළපාලි යන්න කලින් දෙසැරයක් හිතා බලපං...! මොකද මානව හිමිකම් ඕවට හොට දාන්නේ නැහෑනේ උනුත් ඕවට පරාන බයයි..!