IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අත - පොහොට්ටුව අතර සාකච්ඡාවක් හෙට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තවත් සාකච්ඡාවක් හෙට (27) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීමර, පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, හිටපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජි.එල්.පිරිස් , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරු සහභාගීවීමට නියමිතය.

(28535)



අදහස් (7)

අත - පොහොට්ටුව අතර සාකච්ඡාවක් හෙට

Amila Monday, 26 August 2019 09:56 AM

ශ්‍රී ලනිපයට මෙහෙමත් ඇරිල්ලක්..

:       0       10

sirimal Monday, 26 August 2019 10:45 AM

අත එන්න එන්නම දියවීගෙන යන පාටයි පෙනෙන්නේ. මෙහෙම ගියොත් අන්තිමේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් ඉතුරුවෙන එකක් නැහැ. සභාපති පිනට ලැබුණු තනතුර යොදාගෙන රට කරවපු ආකාරය අපට හොඳ හැටි පෙනුණානේ...

:       0       65

Chathuri Monday, 26 August 2019 11:07 AM

මේ පොහොට්ටුව පිපෙන්නේ නැත්තේ, හැම පැත්තක්ම වයසයි. පිටින් හැකිලිලා වයසට ගිය පෙති ටික කඩලා අයින් කරන්න. ලපටි පෙති ටික තියාගන්න.

:       17       9

Kumar Monday, 26 August 2019 05:02 PM

මේ පක්ෂ දෙක අතර බේද ඇති කරන්න කියා අනෙක් පක්ෂ වල අය පොල්ගහනවා ඇති. ලංකාවේ ඉන්න පොහොට්ටුවේ අය ඉන්දියාවේ කෝවිලකට භාර වෙනවා ඇති.

:       0       0

Chanak los angeles Monday, 26 August 2019 08:55 PM

හොරුන් දුෂකයන් ගොඩනගාගෙන තිබෙන මජර පක්ෂයකට රටේ වැදගත් නායකයෙක් විසින් පංචමහා බලවේගයක් ඒකරාශී කරමින් ගොඩනගපු බලවත් අත පැහීමට සොබාදහමවත් ඉඩදෙන්නේ නැත . ඒකයි ඔය සාකච්චා පවා කඩාකප්පල් කර අරින්නේ .

:       1       0

Chanak los angeles Monday, 26 August 2019 11:46 PM

අන්න අතෙන් පොහොට්ටුවට පැනපු අයට විනය පරීක්ෂනලු .. විපක්ෂ නායක පට්ටමත් ගලවලා යයි වගේ .. මේ රන්ගේද කියල අහපු කෙනත් එලියටලු . මගේ හිතේ තිබෙන සන්තොසය කාටද ඕනේ //?

:       1       0

jagath Tuesday, 27 August 2019 01:05 PM

තවත් මොන සාකච්ඡාද ? ජනාධිපති අපේක්ෂකයා තනියෙන් තීන්දුකරලා ඉවර වෙලා ද සාකච්ඡා කරන්න එන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 25 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 19 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site