එක්සත් ජාතික පක්ෂය මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද මහජන සම්බන්දතා ඇමැති මර්වින් සිල්වා සහ කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු පිරිස සමග පවත්නා ගැටුම එවැන්නක් යැයි ද දෙපාර්ශවයම වහා එකමුතු වී ප්‍රශ්න නිරාකරණය කරගත යුතු යැයි ද සබරගමු සරසවියේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හා වටිනාපහා සෝමානන්ද හිමිවරු අද පැවැසූහ.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අත නැති කරන කුමන්ත්‍රණයක් සබරගමු කුලපති දකී
ශාන් Monday, 09 January 2012 10:32 AM
විනයක් නැති අයට ඡන්දෙ දීලා දැන් කෑ ගහල වැඩක් නෑ.
රොමේෂ් Saturday, 07 January 2012 11:56 AM
අනේ මන්දා... ලංකාවට ගියපු කල දසාව. පක්ෂ , විපක්ෂ සියලු දෙනා එකමුතු උනා නම් ලංකාව ලෝකෙම බබලන රටක් වෙනවා නිසැකයි
abeysingheb Saturday, 07 January 2012 12:48 PM
අනේ රොමේෂ් ඔයා බලාඉන්නේ දෙගොල්ලොම එකතුවෙලා අපිව කනකල්ද
ගිහාන් Saturday, 07 January 2012 12:50 PM
පක්ෂ විපක්ෂ එකතු වෙන්න නොව ඕනේ වැදගත් උගත් අයව පාර්ලිමේන්තුවට එවන එක විනයක් නැති අයට ඡන්දෙ දීලා දැන් කෑ ගහල වැඩක් නෑ.
අමිල විජේසිංහ Saturday, 07 January 2012 01:27 PM
ගිහාන් ඔබ හරි,
කුමාර Saturday, 07 January 2012 11:02 PM
මොනාද හාමුදුරුවනේ එකතුවෙලා විසඳන්නේ.
රත්නායක Sunday, 08 January 2012 08:56 AM
ගිහාන් සියයට සියයක්ම ඔබ හරි