ජංගම දුරකතනයේ සහායෙන් මුදල් ගෙන්වා ගැනීමේ ක්‍රමය යටතේ හෙරොයින් මත්කුඩු බෙදා හළ බව කියන පුද්ගලයකු ගමන් කළ වෑන් රියට වෙඩි තබා හංවැල්ලේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු එක හමාරක දරුවකු හා කාන්තාවක ද සමඟ වෑන් රියේ ගමන් කරමින් පාරේ ලයිට් කණු ආදී තැන්වල කුඩු පැකට් අලවා ගැනුම්කරුට පණිවුඩ යවා කුඩු අලෙවි කරන්නකු බව කියන මෙම පුද්ගලයා තලවතුගොඩ කුඩ්ඩා නමින් ප්‍රකට බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත දරුවකුත් අරං කුඩු බෙදලා