ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් පිරිසක් තමා හමුවී රටේ මෙන්ම පක්ෂයේද ප්‍රශ්න ඇති බව සඳහන් කරමින් ඔවුන් අතරමං වී ඇති බව පැවසී යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ බහුතරයක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ සහ කණ්ඩායම් සමඟ එකතු වීම තමා කිසිසේත්ම අනුමත නොකරන බව බවත් එම ලිපියෙන් දන්වා ඇත.
එමෙන්ම ඔවුන්ගේ එම ගැටළුවලට පිළිතුරු දෙමින් කිසි දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා වෙනත් පක්ෂවලට සම්බන්ධ නොවන ලෙසට තමා ඔවුන්ට උපදෙස් දුන් බවත් පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස පැවසු බවත් එම ලිපියේ වැඩි දුරත් සඳහන් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිටපු ජනාධිපතිවරිය යොමු කළ ලිපිය පහත දැක්වේ.
(36698)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අතරමංවූ ශ්‍රීලනිප සංවිධායකරු චන්ද්‍රිකා හමුවෙති
sisira Tuesday, 15 January 2019 11:19 PM
අතරමංව ඉන්න කෙනෙක් වටේ අතරමංවූ අය රංචු ගැහෙනවා වගේ."අතරමං' කියල අලුත් පක්ෂයක් හදාගන්නද දන්නේ නැහැ.
anura Wednesday, 16 January 2019 04:33 AM
නොකිය කියන්නේ තම පියාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍ය තාවන්ට කැප කරන ලෙසය ජනතාව අද ජනතාව ප්‍රතික්ශේස කර ඇත්තේ කවුද යන්න ඇයට අමතක වී ඇත.....