බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියලූම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීමට රජය තීරණය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මීට අදාළව ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සඳහන්ය.
කිසිදු පුද්ගලයෙකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට භාජන නොකළ යුතු අතර එය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස අර්ථ දක්වා එසේ අතුරුදන් කිරීම අපරාධමය වරදක් ලෙස සලකා නීති පැනවීම මෙම ජාත්‍යන්තර සම්මුතිය මඟින් සිදුවෙයි. මේ වන විට රාජ්‍යයන් 94ක් මෙම සම්මුතියට අත්සන් තබා ඇත.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අතුරුදන් කරන්නේ බලාගෙනයි‘
මහේෂ් Friday, 11 December 2015 05:36 PM
කවුද ඉතින් කැමැත්තෙන් අතුරුදහන් වෙන්නේ? (නි)
නවීන් Friday, 11 December 2015 07:10 AM
අන්න හොද වැඩක් යෝජනා කරලා තියනවා මෙතුමා.(ම)