උතුරු නැගෙනහිර යුද ගැටුම් පැවති සමයේ අතුරුදන්වුන් ගැන සොයන කොමිසමට යුද හමුදාවෙන් පැමිණි පන්දහසක් පමණ ලැබී ඇත.
කොටි සංවිධානය හා සතුරු පිරිස් විසින් අතුරුදන් කළැයි කියන හමුදා සාමාජිකයින් ගැන එම පැමිණිලි වලින් කියැවෙන බව කොමිසම පවසයි.
එම පැමිණිලිකරුවන්ගේ සාක්කි සටහන් කැර ගැනීමට ද නියමිතය.
හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම කමිටුවේ සභාපතිවරයාය.
2025 දෙසැම්බර් මස 18
185
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් කොමිසමට හමුදාවෙනුත් පැමිණිලි 5000 ක්
සෙනරත් Tuesday, 07 October 2014 03:19 AM
එතකොට මඩකලපුවේදී අම්පාරේදී යටත් උණු පොලිස් නිලදාරීන් 650 ක් ගැන පැමිණිලි නැතිද ? මේ අය ආයුද බිම තියලා යටත් උනේ එදා තිබුණු රජයේ නියෝගයකට අනුව. ඇයි එදා රජයේ හිටපු අය මේ ගැන පැමිණිලි කරලා ඒ මැරුණු අයගේ පවුල් වලට සාදාරණයක් ඉටුනොකරන්නේ. (නදී)
චමත් ඉතාලිය Monday, 06 October 2014 08:57 AM
එතකොට කෙන්ට් ෆාම්,ඩොලර් ෆාම්,ගම්මානවලට ගහලා අහිංසකයෝ මරාපුවා ගැන පැමිණිලි කරන්නේ කවුද?කොළඹට ඇවිත් පහර දීපුවා. ජයශ්‍රී මහා බෝධිය ගාව මරාපුවා දළදා මාලිගාවට පහර දීපුවා ගැන කවුරුත් නැද්ද පැමිණිලි කරන්නේ??? (ස)
කුමාර Monday, 06 October 2014 09:02 AM
අර එතකොට යටත් උනාට පස්සේ මරාදාපු අය ගැන??? (ස)
සකුන්තලා Monday, 06 October 2014 09:29 AM
එ්ක තමා නියම ක්‍රමය (නදී)
ගුණවතී Monday, 06 October 2014 10:13 AM
යටත් උනා කියපු උගුලට හසු වී උන්ව ඉවර කලේ නැත්නම් අද ඔයත් නෑ මමත් නෑ. (නදී)
ගයාන් Monday, 06 October 2014 10:21 AM
ඇමරිකාව සහ දෙමල කොටි ලංකාව යටත්කර ගන්නා තුරු මානව හිමිකම් උල්ලංගන චෝදනා ගේනවා. ඔය මොනවා කලත්, කීවත් වැඩක් නැහැ. (නදී)
පිටිගල Tuesday, 07 October 2014 08:47 AM
සෙනරත්, එදා හිටපු රජය දැන් වසර 10 ක් තිස්සෙම ඉන්නේ විරුද්ධ පක්ෂයේ නේ. 2025 දී ඒ ගොල්ල බලයට ආවම එ්ක කරයි. (නදී)
හැරිසන් Monday, 06 October 2014 09:46 PM
මෙහෙම හරි විදියට පිළිවෙළට කටයුතු කිරීම හොඳයි (නි)